EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳට maintain කරලා තියෙනවා නම් milage එක අවුලක් නැහැනේ බං..? :confused:

    140000km above nam ganna epa ban...:no: habai fb15 wala lower arm bush thamai upset wenne..T-Belt eka gaththa gaman maru kara gaththa nam hari :D dan meter reverse karana un ban inne :angry: topping condition ekak ganin..1999 model nathuwa 2000 wage ekak ganin.. 1999 model wala issues thiyenawa :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳට maintain කරලා තියෙනවා නම් milage එක අවුලක් නැහැනේ බං..? :confused:
    හොඳට maintain කරනවා කියන්නෙ අඩුවට විකුනන එකක් නෙමෙයි. T-belt, suspension, CV joint, rack/rack end, tie rods ඔක්කොම මාරු කරලා නං‌ අන්න හොඳට maintain කරලා කියන්න පුලුවං. හැබැයි එහෙම එකක් කවදාවත් අඩුවට දෙන්නෙ නෑ.
    ලක්සෙ පන්නලා දුවපුවාගෙ ඕවා ඔක්කොම මාරු කරන කාලෙ. ඒකයි ඒවා ගන්න එපා කියන්නෙ. ඒ වියදම කරන්න ලෑස්ති නං ගත්තට කමක් නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳට maintain කරනවා කියන්නෙ අඩුවට විකුනන එකක් නෙමෙයි. T-belt, suspension, CV joint, rack/rack end, tie rods ඔක්කොම මාරු කරලා නං‌ අන්න හොඳට maintain කරලා කියන්න පුලුවං. හැබැයි එහෙම එකක් කවදාවත් අඩුවට දෙන්නෙ නෑ.
    ලක්සෙ පන්නලා දුවපුවාගෙ ඕවා ඔක්කොම මාරු කරන කාලෙ. ඒකයි ඒවා ගන්න එපා කියන්නෙ. ඒ වියදම කරන්න ලෑස්ති නං ගත්තට කමක් නෑ.

    :yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    140000km above nam ganna epa ban...:no: habai fb15 wala lower arm bush thamai upset wenne..T-Belt eka gaththa gaman maru kara gaththa nam hari :D dan meter reverse karana un ban inne :angry: topping condition ekak ganin..1999 model nathuwa 2000 wage ekak ganin.. 1999 model wala issues thiyenawa :dull:

    මම එකක් සෙට් කරගත්තොත් උඹ එනවද බලන්න යන්න..? :D:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ ඔය පට්ට ගහපුවා පැත්තක තියලා මෙන්න මේක ගනින් : http://autolanka.com/ad.asp?ID=90448

    :lol: :lol:

    :rofl: umbatama hariyana wahane koso :P

    මිලියන් 17ක් එකතු වෙච්ච ගමන් ඕක අම්මපා ගන්නවා! :lol:

    සල්ලි තිබ්බ නම් වයිෆ් මොනවා කිව්වත් මේකක් නම් ගන්නවාමයි... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳට maintain කරනවා කියන්නෙ අඩුවට විකුනන එකක් නෙමෙයි. T-belt, suspension, CV joint, rack/rack end, tie rods ඔක්කොම මාරු කරලා නං‌ අන්න හොඳට maintain කරලා කියන්න පුලුවං. හැබැයි එහෙම එකක් කවදාවත් අඩුවට දෙන්නෙ නෑ.
    ලක්සෙ පන්නලා දුවපුවාගෙ ඕවා ඔක්කොම මාරු කරන කාලෙ. ඒකයි ඒවා ගන්න එපා කියන්නෙ. ඒ වියදම කරන්න ලෑස්ති නං ගත්තට කමක් නෑ.

    :baffled::baffled::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එකක් සෙට් කරගත්තොත් උඹ එනවද බලන්න යන්න..? :D:yes:

    macho dan nam no time :no: sunday wage nam aniwa ennam :D weekdays nam baa ban :baffled: hire wilanguwe watila wage inne dan :baffled::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොන්ඩ කිරිල්ලියේ...
    කව්ද නුඹේ ප්‍රේමවන්තයා.....
    කොන්ඩෙ කපනවාද....
    කොන්ඩෙ බදිනවාද කියාපං එයා... !
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සල්ලි තිබ්බ නම් වයිෆ් මොනවා කිව්වත් මේකක් නම් ගන්නවාමයි... :yes:
    මං දෑවැද්දට ඕකක් දෙන්න පුලුවන් කෙල්ලෙක්ව වයිෆ් කර ගන්නවා :yes::yes::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොන්ඩ කිරිල්ලියේ...
    කව්ද නුඹේ ප්‍රේමවන්තයා.....
    කොන්ඩෙ කපනවාද....
    කොන්ඩෙ බදිනවාද කියාපං එයා... !

    *න්ඩ කිරිල්ලි පේන්න නෑ වගේ !!:baffled::rofl:
     
    Status
    Not open for further replies.