EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරදට සමාව එකක් ලහි පිටෙන් බලහන් එහෙනම් !! උඹට තියෙන්නේ පිඹුරෙක් ඇඳක ගැට ගහන එක විතරයි ෆස්ට් නයිට් එකේ .. ගොඩ මඩ ඔක්කොම පහු වෙනිදා උඹේ !! :baffled:
    :baffled::baffled: :rolleyes:
    2.gif


    දුප්පත් කෙල්ලො අහින්සකයි...
    පොසත් උං භයානකයි...
    2.gif


    වරදට සමාව ඒවා තියෙනවා 45+ :baffled:
    මං වාහන සිහිනය අත් හැරියා බං.. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොලා ඔච්චර ආදරෙන් ඉන්නෙ මම හිතුව කෙල්ලෙක් කියල.. ඔය ලිංග පරික්සාව කරනකොට මටත් කියපං.. :rofl:

    හෑ !! උඹ බැන්ද ගමන් තව ටෙස්ට් එකක් දන්නා ආසවෙන්ද ඉන්නේ ? ඔව් ඔව් ස්ත්‍රියක් තමා !! :rofl: රත්නෙට කෝල් කරා කියන්නේ !! :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද ඌ දවසට තුන් වරක් දත් මදිනවා වගේ දමාගෙන කොරනවා ඇති !! ඕකගේ දැන් ගෙවිලම ගිහින් ඇති !! :lol:
    :rofl:
    පව් බං රත්නෙ. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයින් එකක් credit card එකෙන් ගෙවලා ගන්න පුලුවන් තත්වෙ උන්ට තමයි ඕවා දැවැදි හැටියට හම්බෙන වයිෆ්ලවත් හම්බෙන්නෙ..
    :yes:
    2.gif
    අපිට කොහෙන්ද ඒවා...
    මාරි පැකට් එකක් ගන්ඩත් හෙන ගේමක් දුන්නා හවස.. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled: :rolleyes:
    2.gif


    දුප්පත් කෙල්ලො අහින්සකයි...
    පොසත් උං භයානකයි...
    2.gif


    වරදට සමාව ඒවා තියෙනවා 45+ :baffled:
    මං වාහන සිහිනය අත් හැරියා බං.. :dull:

    :lol: මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න !!! :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න මොලේ ඇති වැඩේ.. ඒත් එහෙම හෙව්වොත් උඹට අන්තිමට ඉතුරු වෙන්නේ ඕක විතරයි.. :P
    එහෙම ඒවා නෑලු බං... සිහින විතරයි ඉතිං. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:
    පව් බං රත්නෙ. :D

    මූ කස්තිරම වැරදි විදිහට අල්ලනවද මන්ද !! :baffled: ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !! :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෑ !! උඹ බැන්ද ගමන් තව ටෙස්ට් එකක් දන්නා ආසවෙන්ද ඉන්නේ ? ඔව් ඔව් ස්ත්‍රියක් තමා !! :rofl: රත්නෙට කෝල් කරා කියන්නේ !! :baffled:

    අප්පටසිරි... රත්නයට කෝල් කරල..? එහෙනම් හරි... ඌ ඒකටත් පව්‍ර් ස්ටීරින් සෙට් කරයි.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න !!! :rofl:
    2.gif
    මාස්ට සර් මගෙ හිමි තැන මට දෙන්න...

    මාත් කල්පනා කලේ වාහනයක් අරං (ලීස් එකක් දාලා) ගාමන්ට් එකකට දාලා ඒකෙ ඩ්‍රයිවින් වලට යන්න.... මීට වඩා ඒ රස්සාවත් හොදයි.. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ කස්තිරම වැරදි විදිහට අල්ලනවද මන්ද !! :baffled: ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !! :rolleyes:
    නග්ග ගනිද්දි ආදරෙං කථා කරලා බස්සනකොට දුප් දුප් චිප් චිප් ද දන්නෑ :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ කස්තිරම වැරදි විදිහට අල්ලනවද මන්ද !! :baffled: ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !! :rolleyes:
    මේකට පිලිතුරු නොදෙමි. දෙන්න ගියොත් මිසිස් රත්නෙටයි අවනම්බුව..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම ඒවා නෑලු බං... සිහින විතරයි ඉතිං. :dull:

    අපෝ ඕනවට වඩා දෑවැදි දෙන්නේ නම් ඉතිං මොකක් හරි වහුකුණක් තමයි.. ඔන්න ඔහෙ සාමාන්‍ය එකක් සෙට් කරගෙන දෙන්නම් එකතුවෙලා වාහනයක් ගනින්... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා.. මගෙ සෝනි එරීක්සන් එක්ස්පීරියා රේ එකට ආයෙ ජින්ජ් බ්‍රෙඩ් දාගන්න හෙල්ප් එකක් දෙනවලකො...
    :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූ කස්තිරම වැරදි විදිහට අල්ලනවද මන්ද !! :baffled: ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !! :rolleyes:

    පව් යකෝ.. ඌට ඔහොම කියන්න එපා.. :no::no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2.gif
    මාස්ට සර් මගෙ හිමි තැන මට දෙන්න...

    මාත් කල්පනා කලේ වාහනයක් අරං (ලීස් එකක් දාලා) ගාමන්ට් එකකට දාලා ඒකෙ ඩ්‍රයිවින් වලට යන්න.... මීට වඩා ඒ රස්සාවත් හොදයි.. :yes:

    පුළුවන් නම් ඩයලොග් එකට වගේ වාහනයක් දාගන්න බලහන් !! උඹට ඔය driver රස්සාව හරියන්නේ නෑ බන් !!:no: මම පුද්ගලිකව ලීස් දැමීම අනුමත නොකරමි !! :no::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමත් මාර්ච් එකක් ක්ලීන් පාර්ක් දැම්මත් සර්විස් එකක් 28000/- :baffled:
    clean park උන් nivia ගාලාද service කරන්නෙ‌ ? :oo:
     
    Status
    Not open for further replies.