service එකට 20,000/- යි!

service එකට 20,000/- යි!

වරදට සමාව එකක් ලහි පිටෙන් බලහන් එහෙනම් !! උඹට තියෙන්නේ පිඹුරෙක් ඇඳක ගැට ගහන එක විතරයි ෆස්ට් නයිට් එකේ .. ගොඩ මඩ ඔක්කොම පහු වෙනිදා උඹේ !!![]()



බොලා ඔච්චර ආදරෙන් ඉන්නෙ මම හිතුව කෙල්ලෙක් කියල.. ඔය ලිංග පරික්සාව කරනකොට මටත් කියපං..![]()
රත්නෙට කෝල් කරා කියන්නේ !! 
අනේ මන්ද ඌ දවසට තුන් වරක් දත් මදිනවා වගේ දමාගෙන කොරනවා ඇති !! ඕකගේ දැන් ගෙවිලම ගිහින් ඇති !!![]()


ඔයින් එකක් credit card එකෙන් ගෙවලා ගන්න පුලුවන් තත්වෙ උන්ට තමයි ඕවා දැවැදි හැටියට හම්බෙන වයිෆ්ලවත් හම්බෙන්නෙ..

![]()
![]()
![]()
දුප්පත් කෙල්ලො අහින්සකයි...
පොසත් උං භයානකයි...![]()
වරදට සමාව ඒවා තියෙනවා 45+
මං වාහන සිහිනය අත් හැරියා බං..![]()
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න !!! 
එහෙම ඒවා නෑලු බං... සිහින විතරයි ඉතිං.අන්න මොලේ ඇති වැඩේ.. ඒත් එහෙම හෙව්වොත් උඹට අන්තිමට ඉතුරු වෙන්නේ ඕක විතරයි..![]()

පව් බං රත්නෙ.![]()
ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !! 
හෑ !! උඹ බැන්ද ගමන් තව ටෙස්ට් එකක් දන්නා ආසවෙන්ද ඉන්නේ ? ඔව් ඔව් ස්ත්රියක් තමා !!රත්නෙට කෝල් කරා කියන්නේ !!
![]()

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න !!!
![]()

service එකට 20,000/- යි!![]()

නග්ග ගනිද්දි ආදරෙං කථා කරලා බස්සනකොට දුප් දුප් චිප් චිප් ද දන්නෑමූ කස්තිරම වැරදි විදිහට අල්ලනවද මන්ද !!ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !!
![]()

මේකට පිලිතුරු නොදෙමි. දෙන්න ගියොත් මිසිස් රත්නෙටයි අවනම්බුව..මූ කස්තිරම වැරදි විදිහට අල්ලනවද මන්ද !!ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !!
![]()
එහෙම ඒවා නෑලු බං... සිහින විතරයි ඉතිං.![]()


මූ කස්තිරම වැරදි විදිහට අල්ලනවද මන්ද !!ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !!
![]()


මාස්ට සර් මගෙ හිමි තැන මට දෙන්න...![]()
මාත් කල්පනා කලේ වාහනයක් අරං (ලීස් එකක් දාලා) ගාමන්ට් එකකට දාලා ඒකෙ ඩ්රයිවින් වලට යන්න.... මීට වඩා ඒ රස්සාවත් හොදයි..![]()
මම පුද්ගලිකව ලීස් දැමීම අනුමත නොකරමි !! 

clean park උන් nivia ගාලාද service කරන්නෙ ?කොහොමත් මාර්ච් එකක් ක්ලීන් පාර්ක් දැම්මත් සර්විස් එකක් 28000/-![]()
