EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ ඕනවට වඩා දෑවැදි දෙන්නේ නම් ඉතිං මොකක් හරි වහුකුණක් තමයි.. ඔන්න ඔහෙ සාමාන්‍ය එකක් සෙට් කරගෙන දෙන්නම් එකතුවෙලා වාහනයක් ගනින්... :yes:
    :yes::yes::baffled: හොද තැනකිං දුප්පත් කෙල්ලෙක් බැදගන්නවා කියන්නම බෑ ඉතිං... අර චිත්‍රපටිවල උං කියනවා වගේ..

    බලමු එන විදිහකට.... තව අවුරුදු 6ක් 7ක් විතර තියෙනවා නෙව.. :yes::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ ඕනවට වඩා දෑවැදි දෙන්නේ නම් ඉතිං මොකක් හරි වහුකුණක් තමයි.. ඔන්න ඔහෙ සාමාන්‍ය එකක් සෙට් කරගෙන දෙන්නම් එකතුවෙලා වාහනයක් ගනින්... :yes:

    :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2.gif
    මාස්ට සර් මගෙ හිමි තැන මට දෙන්න...

    මාත් කල්පනා කලේ වාහනයක් අරං (ලීස් එකක් දාලා) ගාමන්ට් එකකට දාලා ඒකෙ ඩ්‍රයිවින් වලට යන්න.... මීට වඩා ඒ රස්සාවත් හොදයි.. :yes:

    වෑන් එකක් තියෙනවානම් කියපං අපේ ප්‍රොජෙක්ට් එකකට දාන්න... මම ඉන්න තැන.. ඩොල්පින් එකක් වගේ නැද්ද..?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචංලා.. මගෙ සෝනි එරීක්සන් එක්ස්පීරියා රේ එකට ආයෙ ජින්ජ් බ්‍රෙඩ් දාගන්න හෙල්ප් එකක් දෙනවලකො...
    :dull:
    දැං තියෙන්නෙ පරලු පාන්ද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුළුවන් නම් ඩයලොග් එකට වගේ වාහනයක් දාගන්න බලහන් !!
    උඹට ඔය driver රස්සාව හරියන්නේ නෑ බන් !!:no:
    මම පුද්ගලිකව ලීස් දැමීම අනුමත නොකරමි !! :no::dull:
    :baffled: ඩයලොග් එකට හරි මොකකට හරි බ්
    :baffled: අනේ මන්දා... මං හිතන්නෙ මට පුලුවන් වෙයි
    :baffled: මාත් කරන්නෙ නෑ... ඒත් එක පාර ලොකු ගානක් හොයා ගන්න වෙන විදිහක් නෑ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෑන් එකක් තියෙනවානම් කියපං අපේ ප්‍රොජෙක්ට් එකකට දාන්න... මම ඉන්න තැන.. ඩොල්පින් එකක් වගේ නැද්ද..?
    ගනන් මිමි කෙසේද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෑන් එකක් තියෙනවානම් කියපං අපේ ප්‍රොජෙක්ට් එකකට දාන්න... මම ඉන්න තැන.. ඩොල්පින් එකක් වගේ නැද්ද..?
    අවුරුදු කීයකටද ? කොහොමද විස්තර ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes::baffled: හොද තැනකිං දුප්පත් කෙල්ලෙක් බැදගන්නවා කියන්නම බෑ ඉතිං... අර චිත්‍රපටිවල උං කියනවා වගේ..

    බලමු එන විදිහකට.... තව අවුරුදු 6ක් 7ක් විතර තියෙනවා නෙව.. :yes::rofl:

    දුප්පත්ම නෙමෙයි ඉතිං... තමන්ට ගැලපෙන මට්ටමේ කෙනෙක්ව හොයාගන්න දියුනු වෙන්න පුලුවන් මට්ටමක් තියෙන... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකට පිලිතුරු නොදෙමි. දෙන්න ගියොත් මිසිස් රත්නෙටයි අවනම්බුව..

    ලෝල් !! පිලිතුරු දියන්කෝ උන් දෙන්න දන්නවා අපි ෆන් එකට කියන්නේ කියල මේවා !! :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයිස්ක්‍රීම් සැන්විජ්... ඒක ටිකක් ස්ටක් වෙන්න බලනවා.. ආයෙ පරණ එක දාගන්න ඕන
    original rom ගන්න වෙන්නෙ.. sony වලට ඕවා දෙනවා නෙ ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගනන් මිමි කෙසේද ?

    අවුරුදු කීයකටද ? කොහොමද විස්තර ?

    ගනන් නම් තාම දන්නේ නෑ.. මම අහලා කියන්නම්... අවුරුදු ගානකට නෙමෙයි.. මාස ගානකට තමයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙකෝඩ් කරගනින්. පස්සට ප්රයෝජනවත් වෙවි.. :D

    මම රෙකොඩ් කරපු එකක් තියෙනවා එක දැම්ම නම් ඌට ගෙදර හතර මායිමේ පස් පාගන්න දෙන එකක් නෑ :lol:
     
    Status
    Not open for further replies.