අපෝ ඕනවට වඩා දෑවැදි දෙන්නේ නම් ඉතිං මොකක් හරි වහුකුණක් තමයි.. ඔන්න ඔහෙ සාමාන්‍ය එකක් සෙට් කරගෙන දෙන්නම් එකතුවෙලා වාහනයක් ගනින්...![]()


හොද තැනකිං දුප්පත් කෙල්ලෙක් බැදගන්නවා කියන්නම බෑ ඉතිං... අර චිත්‍රපටිවල උං කියනවා වගේ.. බලමු එන විදිහකට.... තව අවුරුදු 6ක් 7ක් විතර තියෙනවා නෙව..




