EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ICS දාගත්තෙ කොහොමද?
    PC Suit eken ... eke updates kiyala tibba... hama tissema notifications enawa..
    so mama eka install kala.. පොඩි දෙයයි කරන්න තිබුනෙ.. ඔන් කරද්දි අර වොලියුම් බට්න් එක ප්‍රෙස් කරන්න විතරයි.. සොෆ්ට්වෙයා එක ඉබේම ඩව්න්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් උනා.. දැං ආයෙ පරණ එක දාගන්න විදහ තමයි තේරෙන්නෙ නැත්තෙ :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    PC Suit eken ... eke updates kiyala tibba... hama tissema notifications enawa..
    so mama eka install kala.. පොඩි දෙයයි කරන්න තිබුනෙ.. ඔන් කරද්දි අර වොලියුම් බට්න් එක ප්‍රෙස් කරන්න විතරයි.. සොෆ්ට්වෙයා එක ඉබේම ඩව්න්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් උනා.. දැං ආයෙ පරණ එක දාගන්න විදහ තමයි තේරෙන්නෙ නැත්තෙ :no:
    http://androidadvices.com/downgrade-sony-xperia-arc-official-gingerbread-23-firmware/
    it'll be similar to that..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    thanks mami :love::love::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මයික්‍රෝ ඒවා හරියන්නේ නෑ බං... අනිත් එක මැනුවල් ඒවා වය්ෆ්ට හරියන්නේ නෑ.. තරියා නම් පලු යන්න බනිනවා මයික්‍රෝ ගන්නවා කිව්වහමත්.. :rofl: ජපන් එකක් තමයි බලන්නේ.. මම එච්චර වාහන ගැන දන්නේ නැති නිසා හැම කෙනාම දන්න වාහනයක් ගන්න හදන්නේ..

    :oo: මයික්‍රෝ ගන්න එපා බං..... අළුත්ම ඒවායෙත් එංජින් කේස් වෙනවලු....... ගන්න අපේ දේ කියලා, ලදරමක් අරන් හරි යන්නේ නෑ නේ බං..... අමාරුවෙන් ගන්න වාහනේ හොද එකක් ගනින්....... උඹ රීකන්ඩිශන් unregistered එකකට යනවා නම්, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පලයන්..... අපිත් නුවර / කුරුණෑගල හැම තැනම වාහන බලලා අන්තිමට ඉන්ද්‍රා කාරයා ගාව තමා හොද එකක් සෙට් උනේ..... :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට පර්මිට් තියනවාද ?
    තියනවා නං ඔය පරන ඒවා ගන්නෙ නැතුව micro sedan එකකට යන්න. පර්මිට් ගාන 20ට අඩුයි..

    :frown::frown: පිස්සුද බං මේ මයික්‍රෝ ගන්න කියන්නේ මූට....... :angry: තාත්තා එක පාරක් මයික්‍රෝ ෆැක්ටරි එකට ගිහින් ඈවිත් කිව්වා, අළුත්ම නම්බර් තියෙන වාහනත් එංජින් සීස් වෙලා එහෙම ගෙනත් තියෙනවා කියලා....... :angry: ගන්න අපේ දේ කියාගෙන ලදරමකට කර ගහන්න බෑ නේද ......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් රත්නයා එයි හවස් වෙලා ඔක්කොම quote කරලා යන්න.. :P

    එල එල.. මම බලන්නම් සෙට් එකම .... thanks මචං..

    :rofl::P ආවා අවා ත්‍රෙඩ් * :P කන්නා ආවා........!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බං.. මම ගන්න හදන ඔක්කොම මොකක් හරි අවුලක්නේ... :baffled:

    :shocked: මචන් FB-15 එකක් ගනින්...... ආයේ ඉතින් තෙල් කරනවා ලෙසටම..... හොදට අදිනවා ගේමක් නැතුව..... මම හයිවේ ආවා 170Km/h....... :yes: උපරිමත් 180Km/h....... :rofl: :P කොළඹ දුවනවා නම් ඉතින් 10Km per litter with AC...... :yes: කොළඹින් පිට නම්, කිසි ගේමක් නැතුව 15Km Per litter with AC ට වැඩියෙන් කරනවා ගේමක් නැතුව..... මම ගිය පාර පොළොන්නරු ගියා සුපර් පෙට්‍රල් ගහගෙන, පොළොන්නරුවේ ඉදන් සෝමාවති වදින්න ගියා වලවල් පාරේ සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි දිගටම, එහෙම වෙලත් ඒ පාර පෙට්‍රල් කරලා තිබ්බා 16.4Km per litter with AC....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ඔය කියන්නෙ 1300cc engine තියන එක ගැන. කොහොමත් ඕවා 3වීල් වගෙ පෙට්රල් කරන්නෙ නෑ තමයි. 13-15 අතර කරයි.

    :oo::oo: 1300CC නම් ගන්න එපා බං..... බොරු වැඩක්..... ගන්නවා නම් 1500CC එකක් ගනින්.... හැබැයි ඊට වඩා එකක් නම් ගන්න එපා..... පෙට්‍රල් බවුසරයකුත් ඈදගෙන යන්න වෙයි....... :rofl::P
     
    Status
    Not open for further replies.