EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    sv6vxe.gif
    :P:P:P;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම කරලා තියෙනවා... සුළුපටු අවුලක් නෙවෙයි තියෙන්නෙ මූට තරි මාමා එක්ක.. පොඩි දෙයක් නං කමෙන්ට් එකකින් බැනලා නතර කරන්න තිබුනා නෙහ්...
    ගිෆ් දාගෙන ලිං කපන්නෙ බට්ටා මාරු වෙලා නිසා :yes::yes::rofl:
    :rofl: :rofl:
    අලු යට ඟිනි වගේ.. :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම කරලා තියෙනවා... සුළුපටු අවුලක් නෙවෙයි තියෙන්නෙ මූට තරි මාමා එක්ක.. පොඩි දෙයක් නං කමෙන්ට් එකකින් බැනලා නතර කරන්න තිබුනා නෙහ්...
    ගිෆ් දාගෙන ලිං කපන්නෙ බට්ටා මාරු වෙලා නිසා :yes::yes::rofl:
    http://www.automart.lk/vehicleinfo....age=1&searchVehicle=1&hits=4&vehicleno=176595
    මේක බලල හරියනවනම්, කෝල් කරලා හොඳ වගේනම් බලන්න ඕනිනම් මට p.m. කරපන් මම ගිහින් බලන්නම්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අන්න ඒ ටික හොඳට බලාගන්න..
    සංකපාල කලින් එකක් comment දල තිබුනනේ ඌ ටින්කරින් වලට කැමති කියලා, ඉතින් මේක ගැලපෙනවා.....:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    මං ගෙදරටත් පෙන්වලා වැඩේ ඕකේ නං කියන්නං..
    තෑන්කූ බං :D
    :cool::cool:
    කෝල් කරලා මිනිහගෙන් සේරම විස්තර අහල ඉන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලාන්සර් පෙට්ටි :
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=70&vehicleno=175745
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=79&vehicleno=174611
    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=100&vehicleno=174479
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=70&vehicleno=174414
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=87&vehicleno=174108
    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=171&vehicleno=173765
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=61&vehicleno=173815
    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=119&vehicleno=173748
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=99&vehicleno=173725
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=50&vehicleno=173527
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=59&vehicleno=173464
    http://www.automart.lk/vehicleinfo....e=2&searchVehicle=1&hits=124&vehicleno=172307
    http://www.automart.lk/vehicleinfo....e=2&searchVehicle=1&hits=181&vehicleno=171353
    http://www.automart.lk/vehicleinfo....e=2&searchVehicle=1&hits=142&vehicleno=171276
    http://www.automart.lk/vehicleinfo....ge=2&searchVehicle=1&hits=90&vehicleno=169909
    http://www.automart.lk/vehicleinfo....e=2&searchVehicle=1&hits=105&vehicleno=169668
    http://www.automart.lk/vehicleinfo....e=2&searchVehicle=1&hits=105&vehicleno=169668
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=203&vehicleno=167053
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=276&vehicleno=167003
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=179&vehicleno=166750
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=170&vehicleno=166238
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=126&vehicleno=165423 <-- රත්නපුරේ
    http://www.automart.lk/vehicleinfo....ge=3&searchVehicle=1&hits=97&vehicleno=165373
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=178&vehicleno=164570 <-- රත්නපුරේ
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=138&vehicleno=163079 <-- රත්නපුරේ
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=236&vehicleno=161185
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=213&vehicleno=161142
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=458&vehicleno=159535
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=203&vehicleno=159398 <-- රත්නපුරේ
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=385&vehicleno=155959
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=217&vehicleno=154755
    http://www.automart.lk/vehicleinfo....e=5&searchVehicle=1&hits=295&vehicleno=152494 <-- රත්නපුරේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක c11 ද මොකක්ද නේ ? මේ මොඩල් එක box තරම් මාකට් නෑ නේද ?
    ඔව්, C11 එක. ඕක පෙට්ටියට වඩා අලුත් මොඩල් එක. හොඳ වාහනෙ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඔයිට වඩා වැඩ ගන්න පුලුවන් සෙට් එකක්ම ගත්තැහැකි ලක්ස 25ක් තියේ නං... බ්‍රෑ්ඩ් නිව් ම...
    ඉතුරු සල්ලි වලිං භූතයෙක් ගත්තම හුලං කරලා අස්වැන්න ගෙටම ගන්න පුලුවං..
    ඒත් ලක්ස 40ක් යන්නෙ නෑ.. :rofl::rofl:

    මේක හොදයි අර සල්ලි වැඩි පරණ වාහන එකතු කරන හාම්පුතෙක්ගෙ ගේ ඉස්සරහා නතර කරලා තියන්ඩ :yes:

    :rofl::P කියලා වැඩක් නෑ බං..... මේකේ තියෙන කෑලි ටිකවත් වටින්නේ නෑ ලක්ෂ දෙකක්වත්........ අනික මොකද මේක පරණ කාර් ප්‍රදර්ශනේකටවත් ගෙනියන්න කියලෑ....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල්... උඹ ගේ වෙලාව නරක ඇති...

    1. බලපං.... මොසියා පොල්ල තිබ්බා...
    2. බස් පවර් කරන්න ගිහිං මදුරුවො තල තල රස්තියාදු උනා...
    3. පට්ට ගනං වියදං උනා...
    4. තරි මාමාට යූ පී එස් දෙන්න ගිහිං ලිදට වැටුනා...
    5. බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ගේන ගනං මදි..
    තව කොච්චර නං දේවල් උනාද... :dull:


    ඉතිං ලහිපිටේ නෙවෙයි.... මොකේ ඇඩ් දැම්මත් ඔය ටික තමයි :yes::rofl:

    :oo: වැලිමඩ උන්ගේ පුරුදු / හැටි වෙනස් කරන්න බෑ නේ බං අපිට......

    :oo: ගැරේජ් කාරයින්ගේ ස්වභාවය...... අන්න ඌ දාගෙන උගේ එකට තියන්න පලංචි හොයනවලු....... :rofl:

    :oo: වියදම් ඔහොම තමා බං අද කාලේ...... :( ආස්චර්යනේ......!!

    :oo: තරි UPS එකට වෙන රිප්ලේස්මන්ට් එකක් දෙනවා මම..... :yes:

    :oo: බස් වල උන් ඉතින් වෙනදටත් ගෙනාව එකක්යෑ....... කෑ ගැහුවහම දවසක් දෙකක් හොදට ගේනවා....... :yes:

    :oo: කොයි දේ වෙන්නෙත් අපගේ හොදටයි කියලා ඉන්නවා බං මම නම් දැන්........!! :yes::D:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2.gif
    :yes:
    දැං ඉස්සර වගේ නෙවෙයි... රු 100ක් අරං ගියොත් ගන්න පුලුවන් බොහොම පොඩි දේවල් ටිකක්...
    ගාන කමක් නෑ කියමුකො... භාන්ඩයෙ කොලිටි එකත් නෑ දැං... එක්කො බර අඩුයි...
    නැත්තං කවරෙං පුම්බලා ඇතුල හිස්.. :baffled:

    :oo: ආස්චර්යේ අතුරුපල.......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් ටික staff service දාපන්

    :oo::no: හරි යන්නේ නෑ බං.... එතකොට ඩ්‍රයිවර්ලා එන්නේ නෑ..... උන්ට මාටියා ගහන්න විදිහක් නෑ නේ එතකොට..... නැත්නම් වෙළද කලාපේ, ලයන් බියර් එකේ කීයක් නම් සෙට් උනාද......!!
     
    Status
    Not open for further replies.