සිරාවටම කරලා තියෙනවා... සුළුපටු අවුලක් නෙවෙයි තියෙන්නෙ මූට තරි මාමා එක්ක.. පොඩි දෙයක් නං කමෙන්ට් එකකින් බැනලා නතර කරන්න තිබුනා නෙහ්...
ගිෆ් දාගෙන ලිං කපන්නෙ බට්ටා මාරු වෙලා නිසා![]()


http://www.automart.lk/vehicleinfo....age=1&searchVehicle=1&hits=4&vehicleno=176595සිරාවටම කරලා තියෙනවා... සුළුපටු අවුලක් නෙවෙයි තියෙන්නෙ මූට තරි මාමා එක්ක.. පොඩි දෙයක් නං කමෙන්ට් එකකින් බැනලා නතර කරන්න තිබුනා නෙහ්...
ගිෆ් දාගෙන ලිං කපන්නෙ බට්ටා මාරු වෙලා නිසා![]()
http://www.automart.lk/vehicleinfo....age=1&searchVehicle=1&hits=4&vehicleno=176595
මේක බලල හරියනවනම්, කෝල් කරලා හොඳ වගේනම් බලන්න ඕනිනම් මට p.m. කරපන් මම ගිහින් බලන්නම්.
අන්න ඒ ටික හොඳට බලාගන්න..(Body sulu tinkering weda atha)
සංකපාල කලින් එකක් comment දල තිබුනනේ ඌ ටින්කරින් වලට කැමති කියලා, ඉතින් මේක ගැලපෙනවා.....අන්න ඒ ටික හොඳට බලාගන්න..

මේකත් හොඳයි වගේ..සංකපාල කලින් එකක් comment දල තිබුනනේ ඌ ටින්කරින් වලට කැමති කියලා, ඉතින් මේක ගැලපෙනවා.....![]()
http://www.automart.lk/vehicleinfo....age=1&searchVehicle=1&hits=4&vehicleno=176595
මේක බලල හරියනවනම්, කෝල් කරලා හොඳ වගේනම් බලන්න ඕනිනම් මට p.m. කරපන් මම ගිහින් බලන්නම්.

මේක c11 ද මොකක්ද නේ ? මේ මොඩල් එක box තරම් මාකට් නෑ නේද ?
මං ගෙදරටත් පෙන්වලා වැඩේ ඕකේ නං කියන්නං..![]()
තෑන්කූ බං![]()


ඔව්, C11 එක. ඕක පෙට්ටියට වඩා අලුත් මොඩල් එක. හොඳ වාහනෙ.මේක c11 ද මොකක්ද නේ ? මේ මොඩල් එක box තරම් මාකට් නෑ නේද ?
mama yano book exhibition eka paththe![]()

අපේ ඔෆිස් එකේ තැනකුත් තිබේ..... 
යකෝ ඔයිට වඩා වැඩ ගන්න පුලුවන් සෙට් එකක්ම ගත්තැහැකි ලක්ස 25ක් තියේ නං... බ්රෑ්ඩ් නිව් ම...
ඉතුරු සල්ලි වලිං භූතයෙක් ගත්තම හුලං කරලා අස්වැන්න ගෙටම ගන්න පුලුවං..
ඒත් ලක්ස 40ක් යන්නෙ නෑ..
මේක හොදයි අර සල්ලි වැඩි පරණ වාහන එකතු කරන හාම්පුතෙක්ගෙ ගේ ඉස්සරහා නතර කරලා තියන්ඩ![]()

කියලා වැඩක් නෑ බං..... මේකේ තියෙන කෑලි ටිකවත් වටින්නේ නෑ ලක්ෂ දෙකක්වත්........ අනික මොකද මේක පරණ කාර් ප්රදර්ශනේකටවත් ගෙනියන්න කියලෑ....... 

ලොල්.... ඇඩ් එක පෝස්ට් කරද්දි ඔය ඔප්ශන් ටික් කරන්න තියෙන්නෙ... අපේ මෝඩ *&)(*)(* ලා ඒවා ඔක්කොම ටික් කරනවා ත්රී වීල් එකක් දැම්මත්![]()


ලොල්... උඹ ගේ වෙලාව නරක ඇති...
තව කොච්චර නං දේවල් උනාද...
- බලපං.... මොසියා පොල්ල තිබ්බා...
- බස් පවර් කරන්න ගිහිං මදුරුවො තල තල රස්තියාදු උනා...
- පට්ට ගනං වියදං උනා...
- තරි මාමාට යූ පී එස් දෙන්න ගිහිං ලිදට වැටුනා...
- බස් ඩ්රයිවර්ලා කොන්දොස්තරලා ගේන ගනං මදි..
ඉතිං ලහිපිටේ නෙවෙයි.... මොකේ ඇඩ් දැම්මත් ඔය ටික තමයි![]()
වැලිමඩ උන්ගේ පුරුදු / හැටි වෙනස් කරන්න බෑ නේ බං අපිට......
ගැරේජ් කාරයින්ගේ ස්වභාවය...... අන්න ඌ දාගෙන උගේ එකට තියන්න පලංචි හොයනවලු.......
වියදම් ඔහොම තමා බං අද කාලේ......
ආස්චර්යනේ......!!
තරි UPS එකට වෙන රිප්ලේස්මන්ට් එකක් දෙනවා මම.....
බස් වල උන් ඉතින් වෙනදටත් ගෙනාව එකක්යෑ....... කෑ ගැහුවහම දවසක් දෙකක් හොදට ගේනවා.......
කොයි දේ වෙන්නෙත් අපගේ හොදටයි කියලා ඉන්නවා බං මම නම් දැන්........!! 


![]()
දැං ඉස්සර වගේ නෙවෙයි... රු 100ක් අරං ගියොත් ගන්න පුලුවන් බොහොම පොඩි දේවල් ටිකක්...
ගාන කමක් නෑ කියමුකො... භාන්ඩයෙ කොලිටි එකත් නෑ දැං... එක්කො බර අඩුයි...
නැත්තං කවරෙං පුම්බලා ඇතුල හිස්..![]()
ආස්චර්යේ අතුරුපල.......!! 
u danne ne kiwwa echcharai..
එහෙනම් ඌ කිව්වේ ඌට මල පැනලා හිටපු වෙලාවක උඹ කතා කරලා, උඹටත් ඈමතුවා කියලා..... 

ඒකනෙ ත්රෙඩ් (හු)කන්නෝ මම පිලිතුරු දෙන්නෙ නෑ කිව්වේ!![]()

බෑට් මෑන්........!! 
බස් ටික staff service දාපන්

හරි යන්නේ නෑ බං.... එතකොට ඩ්රයිවර්ලා එන්නේ නෑ..... උන්ට මාටියා ගහන්න විදිහක් නෑ නේ එතකොට..... නැත්නම් වෙළද කලාපේ, ලයන් බියර් එකේ කීයක් නම් සෙට් උනාද......!!