වයිෆ් ගෙන් ඇහුවොත් කියයි කූඩු වෙලා නෙමෙයි කූඩු කරලා කියලාකුඩු වෙලාකරලා නෙමෙ
![]()

ලංකාවෙ හරක්ට ඕකෙ වටිනාකම තේරෙන්නෙ නැති හින්දා ඒ. ඕක සෙරිනා වහෙ ලෙඩ දෙන වාහනයක් නෙමෙයි. ground clearance එකත් වැඩි හින්දා ඕන පාරක යන්න පුලුවං. ලංකාවට ගැලපෙන වාහනයක්.
පොඩි ගනන් වලට බලනවා නං ලාන්සර් වැගන් එකක් ගනින්. 4කට අඩුවෙන් හොඳ එකක් ගන්න පුලුවං, 1500cc එක හොඳට පෙට්රල් කරනවා, වැගන් හින්දා බඩු දාං යන්නත් පුලුවං.

ලාන්සර් වැගන්.....?? ඒ මොකක්ද....?? හරි හරි කොස් පොල් මාමි, ඈවන්සා එකක් පස්සේ ගන්න බැරියෑ..... දැනට ගන්න එකක්....... 
මේක බං :ලාන්සර් වැගන්.....?? ඒ මොකක්ද....?? හරි හරි කොස් පොල් මාමි, ඈවන්සා එකක් පස්සේ ගන්න බැරියෑ..... දැනට ගන්න එකක්.......
![]()
පිට්ටු මිනිස්සු ඉන්නවා නෙව..
![]()

පොඩ්ඩක් වැරදිලා..... මුකුත් පාවිච්චි කරාවත්ද.....!! 
නෑ බං සිරාවටම...
දවසක් අපි වෑන් එකක් බලන්න ගියා...
තර්ටියක්... ෆුල් ඔප්ශන්,ඒසී,පවර් ස්ටියරින්,පවර් මිරර්,![]()
පිස්සු පීකුදු... අපිට ෆිස්සු හැදුනා ඒක දැකලා... වැඩි ඈතකත් නෙවෙයි නිසා ගියා බලන්න.. ) මංකඩේ පාරෙ..
ගියාම මෙන්න තියෙනවා ලදරමක්.... ඇතුලට නැගලා උඩ බැලුවම මහ දවල් තරු පායලා..
බැලින්නං වහලෙ හිල්..
මං ඇහුවා මේක එපා.. අර ඉන්ටර්නෙට් එකේ තිබ්බ වෑන් එක කෝ කියලා...
ඌ කියනවා ආ... මං ඉන්ටනෙට් කැෆේ එකකින් ඇඩ් එක දැම්මෙ.... ඒ මල්ලි මගෙං මොනවද ඇහුවා තමයි... මං හා හා කිව්වා කියලා..![]()

හික්ස්.... ඔහොම සීන් එකක් උනා අබාන්ස් එකේ ඉන්නකොට..... අපේ දෙවනි බොසා ඩිෆෙන්ඩර් පිස්සා...... ඔටෝ ලංකා එකේ ඉටිකිරිස් භාණ්ඩයක් දාලා තිබිලා, අපිවත් ඈදගෙන පානදුරේ ගියා ඒක බලන්න....... අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු...... ඔටෝ ලංකා එකේ තියෙන්නේ ඒ ඩිෆෙන්ඩරේ මීට අවුරුදු 12කට 15කට විතර කලින් පින්තූර.........!! 
සුභවාදීව ප්රශ්න වලට මුන දෙන එක හොදයි...
දෙයියො උනත් උඹ ගැන බලයි...
ඔහෑ ඔහෑ සද්දයක් ඇහෙද්දි ප්රශ්න ඔක්කොම විසදෙයි...![]()
මොරටු බාසා උඹට කපපු ලිද උඹ ඌටම රිටන් කලා නෙහ්..![]()

නෑ බං..... ඌ නිසා මගේ වැඩ කීයක් අවුල් උනාද..... ඌටත් රිටන් එකක් තියෙන්නෙ එපායේ.......!! 

කෙටියෙන් කියනවා නං කූඩු කරලා!![]()
කුඩු වෙලාකරලා නෙමෙ
![]()


ඉදල හිටලා එනවාකස්ටියත් නැහැනෙ දැන් ඉස්සර වගෙ අනික ෆන් එකකටවත් සෙට් වෙන්න
වලියක්වත් යන්න එකෙක් නැහැ ලන්තෙ උනුත් නැහැ උබලත් වැඩිය නැහැඅනික වයිෆ් ට වැඩි කාලයක් වෙන් කරන්න ඔන නැයො කොයිතරම් මෙහෙ අපි ලග හිටියත් අම්මාගෙන් ලැබෙන රැකවරනය වයිෆ්ට ලැබෙන්නෙ නැහැ ඉතින් කනෙ යනවා එ ගැන කිය කිය මම වැඩිපුර කාලයක්
වෙන් කරා වයිෆ් වෙනුවෙන්![]()
ඒ උඹව චූන් කරන්න කියන්න ඇත්තෙ... අපි බොහොම සුහදව කථා කලා![]()

වෙන්න බෑ..... උඹට දැන් ලැජ්ජයි නේ තරි මාමිගෙන් හොදවයින් අහගත්තා කියන්න........ 

මේක බං :
![]()
බැට් මෑන් මොඩල් එකට මම කැමති නෑ.......
අනේ වෙන එකක් කියපන් බං..... මම බැලුවේ ඩීසල් කන්වර්ට් කරපු ඩෙලිකා තියෙන්නේ බං කැබ් එක තියලා.... ඒ වගේ එකක්වත්.......!! 
ඒ කියන්නෙ තරියා බොහොම සුහදව උඹේ පරම්පරාව සිහි ගැන්නුවා කියන එකද ?![]()

හික්ස්......වෙන්න බෑ..... උඹට දැන් ලැජ්ජයි නේ තරි මාමිගෙන් හොදවයින් අහගත්තා කියන්න........
![]()
මේ කුමන පයන්නක් ද ?අනේ එච් පී එක ඒ වගේ පින් අතේ වැඩක් කලොත් ෆිට්ම තමයි.. මාත් ගන්නවා එකක්
![]()

හෆොයි.... එහෙම උනොත් නම් ජොබත් අත අරින්න වෙනවා..... ලැප් කැඩෙන්න ගනියි නිකන් වැලි ලොරියක හිලක් හැදුනා වගේ..... 

බැට් මෑන් මොඩල් එකට මම කැමති නෑ.......
අනේ වෙන එකක් කියපන් බං..... මම බැලුවේ ඩීසල් කන්වර්ට් කරපු ඩෙලිකා තියෙන්නේ බං කැබ් එක තියලා.... ඒ වගේ එකක්වත්.......!!
![]()

ඒ වෑන් නෙ! ඩීසල් වෑන් නං පොඩි ගනන් වලට නෑ.. L300 උනත් 5න් උඩ ඩීසල් ඒවා.බැට් මෑන් මොඩල් එකට මම කැමති නෑ.......
අනේ වෙන එකක් කියපන් බං..... මම බැලුවේ ඩීසල් කන්වර්ට් කරපු ඩෙලිකා තියෙන්නේ බං කැබ් එක තියලා.... ඒ වගේ එකක්වත්.......!!
![]()
අනේ පව්... එහෙනං දැං රූට් පර්මිට් දෙන එක නතර කරලා ඇති![]()
පිස්සුවක් ඈතෑ බං ලක්ෂ 60ක් 70ක් දීලා රූට් පර්මිට් ගන්න.......
ඒ ගාන කවදා හොයන්නද....... 
හරි හරි.. ඒක එහෙම වෙන්ඩ එපැයි....
සෝමාවතියෙ සෙකන්ඩ් එකෙයි තර්ඩ් එකෙයි ගිහිං 16ක් කලා නං
හරි නං හයිවේ එකේ තව මදි ඔය...![]()

100 පැනලා දුවද්දි තෙල් කරන්නේ නෑ බං වාහන...... යනවා නම් හොදම 60ත් 90ත් අතර තමා.......
අනික මම සෝමාවතී ගියපු පාර ගැහුවේ සුපර් පෙට්රල්......!! 
100 පැනලා දුවද්දි තෙල් කරන්නේ නෑ බං වාහන...... යනවා නම් හොදම 60ත් 90ත් අතර තමා.......
අනික මම සෝමාවතී ගියපු පාර ගැහුවේ සුපර් පෙට්රල්......!!
![]()

ඔව්... නැත්තං මෙලහකට අපි මෙතන නෑ.. ඒක ස්ටක් වෙන නිසයි ඌ පරක්කු![]()

Sure එකටම VSIS එකට දීලා ඈති හදන්න........ 
