ඒ කියන්නෙ තරියා බොහොම සුහදව උඹේ පරම්පරාව සිහි ගැන්නුවා කියන එකද ?ඒ උඹව චූන් කරන්න කියන්න ඇත්තෙ... අපි බොහොම සුහදව කථා කලා![]()

ඒ කියන්නෙ තරියා බොහොම සුහදව උඹේ පරම්පරාව සිහි ගැන්නුවා කියන එකද ?ඒ උඹව චූන් කරන්න කියන්න ඇත්තෙ... අපි බොහොම සුහදව කථා කලා![]()

අනේ පව්... එහෙනං දැං රූට් පර්මිට් දෙන එක නතර කරලා ඇති
අපෝ තව නම් එපා........!!
![]()


අහෝ.. ඉතා ලොල් ය..වැලිමඩ පැත්තෙන් එන බස් එකකවත් නගින්නේ නෑ කඩුවෙලෙන්......!!
![]()


හෆොයි..... එහෙම වෙච්ච දාට නම් බස් විකුණලා දාන එක දානවාමයි.......!! ආයේ ඉතින් ටොෂිබා එක, HP ලා ගත්තත් ඒ ටිකම තමා......!!
![]()

අනේ එච් පී එක ඒ වගේ පින් අතේ වැඩක් කලොත් ෆිට්ම තමයි.. මාත් ගන්නවා එකක් 

හරි හරි.. ඒක එහෙම වෙන්ඩ එපැයි....යකෝ මේ දවස් ටිකේ හයිවේ එකේ ඈදලත් 15.4ක් කරලා තිබ්බා......
![]()




ඒ උඹලා මේක අදද දැක්කේ....?? මේක මගේ වැඩක් නෙවේ.... අපේ කුමාර456ගේ වැඩක්.......
![]()


ඔව්... නැත්තං මෙලහකට අපි මෙතන නෑ.. ඒක ස්ටක් වෙන නිසයි ඌ පරක්කුමාරයා ගාව ඈත්තේ HP ලදරමක් වෙන්න ඕනි......!!
![]()


ground clearance විශේෂයෙන් බලන්නෙ off road vehicles වලට. jeep, pickup වලට. ඔය ගනන් වලට Isuzu, Mitsubishi, Land Rover, Toyota jeep, double cab නං තියනවා.
එහෙනං ඉතිං කට්ටිය කවියට කිව්වා වගෙ fb15 එකක් බලපං උඹට පාවිච්චි කරපු ජපං වාහනයක් ඕනෙම නං.hmm ... thanks mama balannamko ... podi wahanayak wennath ona (compaq) ... ona thanaka yanna puluwan wennath ona ... 5 denekta yanna puluwannam hodai
බම්ප් කරන්නද මේක ?මේක මම කරපු එකක් නෙවේ......
මම කොහෙන්ද බං මෙච්චර හරියක් කරන්නේ..... මට ග්රෑෆික් මෙලෝ සංසාරයක් බෑ.......
මේක කුමාර456 දීපු ගේමක් මෙන්න මේ ත්රෙඩ් එකේ.......!!
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1385182Code:http://www.elakiri.com/forum/showpost.php?p=12430283&postcount=885



සනී බී 310 එක හොදට පෙට්රල් කරනවා කියලයි ආරංචිලබ්බ තමයි! ඕක ඔච්චර කරන්නෙ නෑ. 1500cc 5 forward gearbox තියන මොඩල් එකෙ engine එක සුපිරියටම තියන එකක් 15ක් කරයි. ඔය කාර් එකට ඒ දවස් වල ඉඳන් තැන තියෙන්නෙ ඕකෙ බොඩිය හයිය හින්ඳායි. ඕකෙ තියෙන්නෙ පරන කාර් වල එන මහත ගේජ් එක හින්ඳා.
පෙට්රල් කරන කාර් එකක් හැටියට නං ඕකට නමක් නෑ. අනික ඕක තමයි rear wheel drive ආපු අන්තිම ලාන්සර් එක ෆුල් චෙසියක් තියන. නම තියෙන්නෙ ඔන්න ඔය හෙතු වලට.
අනික උඹ මොකද මේ පරණ කාර් හොයන්නෙ ?
B11 එක තමයි ලාන්සර් බොක්ස් එකත් එක්ක සමකාලින පෙට්රල් කරන කාර් එක.. B310 එක විශේෂයෙන් පෙට්රල් කරනවා කියලා අහලා නං නෑ..සනී බී 310 එක හොදට පෙට්රල් කරනවා කියලයි ආරංචි
උඹට අලුත් එකකට යන්න පුලුවංනෙ ? ලීස් එකක් දාලා toyota avanza එකක් ගනින් 1500cc එක.බඩු අදි්්න්නත් පුලුවං, පිරිවර දාගෙන යන්නත් පුලුවං (dual A/C, seat පෙලි 3යි ). බිස්නස් වලට පට්ට ගහන්න මරු වාහනෙ.
බස් මාමාට එච්චර සල්ලි තියෙයිද බං ?
rathneta hondai haanna 
නැති වෙන්න නං බෑ..බස් මාමාට එච්චර සල්ලි තියෙයිද බං ?

LH 30 එකක්.. එන්ජින් හොදයි... වටේම බදවල් ගහන්න ඕන... උපාංග ඔක්කොම හොදටම වැඩ.. බ්ලෝවර් පවා... මීටර් ඔක්කොම වැඩ...දාපං බලන්න විස්තර.. බොංගො එකක්ද ?![]()
ඒ කියන්නෙ තරියා බොහොම සුහදව උඹේ පරම්පරාව සිහි ගැන්නුවා කියන එකද ?![]()


66,000 ක් දුවපු එකක් තියෙනවා........
මේන්ටේන් ඔක්කොම AMW.......
![]()


