EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: බලමු බලමු මොකද ඌ කියන්නේ කියලා..... අනිවා මම නම් දන්නවා ඕකා ඕකට බෑ කියනවා..... :( තවම නෝ කතා...... :growl:
    එතකොට උඹලා ඉන්න හදන්නෙ නුවර වැව් බැම්මෙද ?  :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් හිටු මම බලන්නම් !! :) මචන් මම විතරයි දැන් ට්‍රිප යන්න මේකේ ඉතුරු වෙලා ඉන්නේ අනික් එවුන්ගේ පිහිටෙන් !! :sorry::growl: මම විතරක් එන එක නොට් ෂුවර් !! :sorry: අපේ එළකිරි ක්ලබ් එකේ උන් සදා දිනේවා :dull:


    :shocked::shocked::shocked::shocked:

    :oo: මෙන්න මෙහේ වරෙන් බං.....!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ, තොට මගෙ වාහනේ යන්න පුලුවන්. උඹව ගෙදරින්ම pick up කරගන්නං.
    දැන් උඹ මේකෙ දීලා තියන ලොරි ටොක් වල හැටියට ආවෙ නැත්තං උඹට කුනු වලකට පනින්න වෙන්නෙ!

    :oo::oo:

    මට කලින් අනික් උන්ට තමා පනින්න වෙන්නේ .. මම ඕන වෙලාවක එවර්රෙඩි !! අනික් උන් නැතුව මම තනියම යන්නද ? උඹගේ කාරුණික භාවයට ගරු කරනවා මචන් !! තැනේ විස්තර පී.එම් කරා !!

    :oo::oo::frown: මෙන්න මෙහේ වරෙන් බං..... අපි සෙට් එක යමු..... 29 වෙනිදා පෙරාලවත් සෙට් වෙනවනේ පොළොන්නරුවෙදි...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතන fully booked බං :(
    රත්නපාල ගැන්සිය සහ අපේ ගැන්සිය ඉන්නවා. උඹව තනි වෙන්නෙ නෑ.
    එන්නෙ නැති උන් ඕන ලබ්බක් කරගත්ත දෙන් :frown:

    :shocked: මේ දවස් තුනක්ම (කලින් 4ක්) නිවාඩු නිසා හැම තැනම බුක් වෙලා බං...... Bank Of Ceylon එකේ රෙස්ට් එකත් ෆුල්..... තව කීපයකටම කතා කරා ඒවත් බුක්...... :(

    තරි මාමාව බලෙන් හරි එක්කගෙන යන්න ඕනා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාව විස්වාස කොලත් රත්නපාලයව නම් විස්වාස කොරන්ඩ එපා ඕකා අන්තිම මොහොතේ එන්නේ නැති එකෙක් !! :dull: උඹල පලයල්ලා !! මට අවූලක් නෑ බන් :)

    :frown::growl: යකෝ මම අනිවා යන්න වෙනවා..... නැත්නම් අපේ අයියා කාරයා මාව එල්ලයි....... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩේ කැරකිලා සෙට් වෙන්න ඕකට වගෙ.. :dull:

    :frown::no: එහෙම වෙන්නේ නෑ..... අනිවා අපි හතර දෙනා එනවා.... තරි මාමාව ඩිකියේ ඔබාගෙන හරි එක්කන් යනවා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ යකො? දැං මේ යන්න ලෑස්ති වෙච්ච ගමනට උඹ එන්නෙ නෑ ??
    මේ දමාගෙන ඉන්න තැන් හොයන්නෙ උඹටත් එක්ක!
    මේකට එන්න කියන්න උඹට අණබෙරයක් එවන්න ඕනද ?? :frown:

    :frown::frown: මූව සුදු වෑන් එකක් දාලා 26 හවසට උස්සමු...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    trinco ඉන්න තැනට නං එන ගාන අනුව 3500/- බෙදා ගන්න තියෙන්නෙ
    අනුරාදපුර තමයි අවුල. කාමර 4ක ගෙයක් තියනවා 10,000ට. ගන්නවා නං ගේම ගන්න ඕන. 4ගොල්ලකට බෙදුනොත් එකාට 2500 ගානෙ. නැත්තං දැනට french garden resthouse එකේ halfboard rate (6000) එකට double room 2ක් ඉතුරු වෙලා තියනවා.. ඒකත් කොයි වෙලේ යයිද දන්නෙ නෑ..
    රත්නෙගෙ අයියා කාරයා තමයි ලෙඩෙ වෙලා තියෙන්නෙ. ගේගන්න ඒ යකා උත්තරයක් දෙන්නෙත් හචසටලු.. වෑන් එකක යන වැඩෙටත් උදැල්ල දැම්මෙ ඌ..
    මේ යන විදියට ගුනේ කිව්වා වගෙ තනියම තමයි යන්න වෙන්නෙ!

    :rofl::rofl: ඔව් බං මේකා තවම බැදලා අවුරුද්දක් විතරනේ..... ඉතින් තාම ඔහොම තමා....... :P :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    තරී බරී ෆෝන් එක ආන්සර් නොකරයි:sorry: . ඌ යනවද නැද්ද අහන්නවත් , යුරාජ් ගෙන් ලද තොරතුරකට අනුව ඌට ගත්ත ඇමතුමකට අනුව ඇත්තම සිද්ධිය පොඩ්ඩක් අක්කගේ කෙස් එකකට හිරවෙලාලු . අක්කටත් බොලේ බස්සල බැලුව:nerd: . නො එක්ස් කියුස් :no::no:පොඩි එකාව කොහෙද ගෙනියන්ඩ blaaa blaaa :baffled::baffled: ඌ යන්නේ නැහැ කියන්නේ සහෝදරයා මටත් සුම්මා :(:(.. සමාවෙන්න ඕන මම වැඩිය ඕකට සද්දයක් දැම්මේ නැත්තෙත් ඕකයි:( ...

    :shocked::shocked: :frown: බොරු කියන්න එපා බං..... උඹට අක්කට කෝල් කරනවා තියා, කොහුවල හරියෙන් යන්නවත් බෑ අක්කා දැක්කොත් උඹට කොසු පාර Sure..... :rofl: අක්කා උඹව Most Wanted list එකට දාලා තියෙන්නේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට උඹලා ඉන්න හදන්නෙ නුවර වැව් බැම්මෙද ?  :growl:

    :oo: අනේ මන්දා බං උගේ වැඩ..... අන්තිම මොහොතේ මටම කියයිද දන්නේ නෑ තැනක් හොයන්න කියලා....... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: :shocked: ඈයි 29 පොළොන්නරු.....?? :cool:
    පොලොන්නරුවෙ රෑ ඉන්නවාද ? ඉන්නවා නං එතනත් තැනක් දැම්මම හොයන්න වෙනවා!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: ඔව් බං මේකා තවම බැදලා අවුරුද්දක් විතරනේ..... ඉතින් තාම ඔහොම තමා....... :P :D
    මේකට මම උත්තර දෙන්නෙ නෑ. දුන්නොත් එතැනම බෑන් තමයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    palado yanna..yanawa nam gedarin epai salli illa ganna..:sorry::sorry: eekai ahuwe...:(:(

    :shocked::shocked: මේ කුමන පයන්නක්ද.....?? උඹ එන බව අපිට 26 කියපන්.... එතකොට තැනක් එහෙම සෙට් කර ගන්න, යන්න වාහන හොයන්න එහෙම හරිම ලේසියි....... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොලොන්නරුවෙ රෑ ඉන්නවාද ? ඉන්නවා නං එතනත් තැනක් දැම්මම හොයන්න වෙනවා!

    :shocked: 29 වෙනිදා ගෙවල් බලා එමු නේද.....?? :oo: පොළොන්නරුවේ නම් ඉතින් ඔය කොහේ හරි වැටිලා නිදා ගන්න බැරියෑ බං.... :D :love: :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: 29 වෙනිදා ගෙවල් බලා එමු නේද.....?? :oo: පොළොන්නරුවේ නම් ඉතින් ඔය කොහේ හරි වැටිලා නිදා ගන්න බැරියෑ බං.... :D :love: :)
    යකො ලමයි පිටිං අපි එන්නෙ. පිලෙ ලගින්න බෑ!
     
    Status
    Not open for further replies.