EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo:
    යකෝ දවසක් යනවද ඔය ඇටබෝලෙ රෝද කෙලින් කරන්න ??

    :lol::lol:

    ඇට බොලේ එලෝන එකාවත් කෙලින් කරලා මයේ හිතේ !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෝද රුවිතෙට තියන එකක්ද මූට වික්කෙ‌? :D

    පිස්සුද බොට !! මූට කෙලින් යන්න බැලූ !! මම කිව්වා ඕක කොරන්න කියල !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද බොට !! මූට කෙලින් යන්න බැලූ !! මම කිව්වා ඕක කොරන්න කියල !! :lol:
    දචසම ගියා කියන්නෙ axel razor එකේ ඉඳන් මාරු කරන්න වෙලාද ??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ කවියෝ පලවෙනි වාරිකේ ගෙවන්න තියෙන්නේ කවදද ? දැන් ඉතුන් *ක විකාගෙන වාරික ගෙවපන් දෙන්නම !! :lol: ලක්ස බාගයක් ගෙවනවා කියන්නේ ලේසි නෑනේ පුටේ ! :dull:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දචසම ගියා කියන්නෙ axel razor එකේ ඉඳන් මාරු කරන්න වෙලාද ??

    මුගේ ඇක්සලෙත් සර්විස් කරලද කොහෙද !! :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දචසම ගියා කියන්නෙ axel razor එකේ ඉඳන් මාරු කරන්න වෙලාද ??

    ne.. ne.. echchara deyak kare ne.. ada ethana senaga wedi... wahane gannama payak withara giyaa...eeta psse paya 2kta wada giys scn ekata.. roda maru karala.. thawa monawada manda camber ekakda mokaddath adjust kara...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ කවියෝ පලවෙනි වාරිකේ ගෙවන්න තියෙන්නේ කවදද ? දැන් ඉතුන් *ක විකාගෙන වාරික ගෙවපන් දෙන්නම !! :lol: ලක්ස බාගයක් ගෙවනවා කියන්නේ ලේසි නෑනේ පුටේ ! :dull:

    labana mase,, ow ban. gatta wagenemei ithin... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hulan nemei yakoo.. tho eka elawala thiyenne rathnege bus ekak wagene.. :lol::lol:

    මොකෝ මම එලවල තියෙන්නේ රෝද ගලවලද ? අනේ පලයන් !! අර ගොන් බාසා එදා කොඉල් ස්ප්‍රින් ලබ්බ දාන වෙලේ මොනවද ඉලව්වක් කරපු එක තමා ඔය !! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ne.. ne.. echchara deyak kare ne.. ada ethana senaga wedi... wahane gannama payak withara giyaa...eeta psse paya 2kta wada giys scn ekata.. roda maru karala.. thawa monawada manda camber ekakda mokaddath adjust kara...

    :nerd::nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකෝ මම එලවල තියෙන්නේ රෝද ගලවලද ? අනේ පලයන් !! අර ගොන් බාසා එදා කොඉල් ස්ප්‍රින් ලබ්බ දාන වෙලේ මොනවද ඉලව්වක් කරපු එක තමා ඔය !! :frown:

    eka thamai.. umbath maka basek langatane gihlla thiyenne... :lol:
    un godak haduwa scn eka.. thawa poddak thiyenawa.. eka hadanna giyoth chora wenawalu.. aluth tire danakota okkoma hadannam kiwwa... umbe basa steering eka hadala thiyenne wamata kapuwaham center wenna... :lol:
     
    Status
    Not open for further replies.