eka thamai.. umbath maka basek langatane gihlla thiyenne...
un godak haduwa scn eka.. thawa poddak thiyenawa.. eka hadanna giyoth chora wenawalu.. aluth tire danakota okkoma hadannam kiwwa... umbe basa steering eka hadala thiyenne wamata kapuwaham center wenna...![]()
passe ewa issarahata dala apahu issaraha deke pathi maru kara... test karannama 20km withara diwwa..![]()
dan ehenam mokenda type karanne...![]()

keyboard එක පුලුවන් ඉක්මනට ගලවලා hair dryer එකක් අල්ලා වේලලා බලන්න.,onscreen keyboard !
(podda athin tea ekak haluna ban..)
කුමන හුයන්නක්ද බොල මේ??
කොහෙ ඉන්න වීල් බාස්ද මොලේ දැම්මෙ front wheel drive වාහනෙකට පිටිපස්සෙ රෝද ඉස්සරහට දාන්න කියලා??

onscreen keyboard !
(podda athin tea ekak haluna ban..)

කුමන හුයන්නක්ද බොල මේ??
කොහෙ ඉන්න වීල් බාස්ද මොලේ දැම්මෙ front wheel drive වාහනෙකට පිටිපස්සෙ රෝද ඉස්සරහට දාන්න කියලා??
යකෝ කිලෝමීටර් 20ක් දුන්න ඕනද ඕක චෙක් කොරන්න !! අච්චාරුවක් කරලා වගේ !! 
Hair dryer ekak nam natha. Fan ekakata allala thibba ban. wade harigiye nakeyboard එක පුලුවන් ඉක්මනට ගලවලා hair dryer එකක් අල්ලා වේලලා බලන්න.,
apo epa wenawnae.. oka laptop ekakda..? normal keyboard ekak nam poddak kaware galawala weluwanam hari...![]()
කියල වැඩක් නෑ මූ දැන් කෝල් කරා !! මූව අන්දලා සල්ලි ගොඩක් අරන් !! හමනවන්න ඕන ඕකුන්ට !! මම මූට කිව්වා FOC කරවල දෙන්නම් කියල කෝ මූටත් කීයක් හරි කෙලවගන්නම නේ ඕන !!යකෝ කිලෝමීටර් 20ක් දුන්න ඕනද ඕක චෙක් කොරන්න !! අච්චාරුවක් කරලා වගේ !!
![]()



onscreen keyboard !
(podda athin tea ekak haluna ban..)

සුක්කානම කරකවන්න උඹ ලඟට එන්න ඇති !!උන් දතක් ගලවලා වගෙ..mama danne ne ban.. un thamai kare..![]()
උන් දතක් ගලවලා වගෙ..
බිල කීයද ? මොවද හරියටම කලේ?

නිකන්ම වේලලා බෑ. ඕක මස් කරලා circuit board එකයි රබර් switch pad එකයි වේලන්න ඕන.Hair dryer ekak nam natha. Fan ekakata allala thibba ban. wade harigiye na
wadak wena ekak na ban. ganna one ekak heta !
Adjusting alighnment (TOE IN/OUT) - 800/-
Adjusting camber (L/F + R/F) - 1000/-
Changing 04 Wheel - 200/-
onna ohomai bill eka...

ශික් !! උඹ වගේ එකෙක් !! සිරාවට ඕකේ එහෙම අව්ලක් තිබ්බේ නෑ අර ගොන් වහන්සේ කරකවපු ස්ටියරින් එක සෙන්ටර් කරන්න විතරයි තිබ්බේ ..![]()

800 විතරයි ඕකේ හරි ගාන !! ඇරත් උඹ ගිහිල්ල තියෙන්නේ දෙක පහේ වීල් එලයිමන්ට් එකකටනේ !! යකෝ කොහු ලනු වලින්ද කෙලින් කරේ !!![]()
ne ban.. paththata yana scn ekak thibba.. mama ara gurage eke ayyatath kiyala check kara.. uth oya wheel karakawala balala kiwwa alighnment parak daganna kiyala..![]()

දාන්න ඕනේ තමා !! ඔය විදිහට නම් නෙමේ !!![]()
ane manda ban.. kawuda danne ohoma scn ekak... kokatath apahu oya umba kiwwa pot ekata aran yannam balanna...
