EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන්න බෑ
    බැරි මොකද ?
    ව්ඉෆ් කිඹුලට කෝල් කරලා, රත්නයව හෙවුවේ මොකටද ?
    පෙනෙන විදියට එතුමිය, උඹට කෝල් නොකරේ හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් නැති නිසා වෙන්න ඕනි....:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැරි මොකද ?
    ව්ඉෆ් කිඹුලට කෝල් කරලා, රත්නයව හෙවුවේ මොකටද ?
    පෙනෙන විදියට එතුමිය, උඹට කෝල් නොකරේ හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් නැති නිසා වෙන්න ඕනි....:lol:

    අනේ මම අහිංසකය මම ඕවට නෑ.. පනම් හතරක් හොයාගෙන පාඩුවේ ඉන්න එකා මම !!:sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    koi wele baluwath umbala meke ne. EK ekada bandala inne :)
    ඕකට කියන්නේ ඉරිසියාව බන්...
    අපි හරිම නිදහස් මිනිස්සු....
    බැඳලා කිඋවට ලිහලා ඉන්නේ....
     
    Status
    Not open for further replies.