EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::yes::yes: ow ow mu full upset eke hitiye uba gana uba muta welcome kole naha kiyala iye
    මූට ඔච්චරටම බෝර් කරගන්න ඕනෙ නං එදිරිසිංහ බ්රදර්ස් ගාවට වත් දාමු බෝර් කරලා ස්ලීව් ගහන්නත් එක්ක :D
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    අයි බොල හිතුවද අපේ අරක හැලිලා කියල
    හැලිලා නෙවෙයි යකෝ අපිට ඕව ඕව දැකල දැකල දැන් උබලට වගේ ස්වයන් වාරයේ උන වගේ වෙන්නේ නැහැ :growl:

    උබට පයන්නක් නැති උනාට මට කරන්න දෙයක් නැ :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::cool:


    mama pinata hamba wena ms genne naha gedarata hamba unoth kata hari katha karala denawaa :cool: kanna onanam kadeta gihin genawaa
    sup hadanawaa eth mata vitharak wife :no:
    එලු සුප් හදනවාද කියලා ඇහුවෙ උඹ නෙමෙයි යකෝ, එලුවන්ට හෙට ගේම දෙන උන්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එලු සුප් හදනවාද කියලා ඇහුවෙ උඹ නෙමෙයි යකෝ, එලුවන්ට හෙට ගේම දෙන උන්.
    :rofl::lol: :sorry:

    naha ban un marala bedanawa vitharayi hadanawada kiyalaa danne naha okunge gedaraka idala naha :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull: වගේ බන් ඇහෙනකොට
    මස් අප්පිරියයි !:sorry:
    !කුකුල් මස් කමි !:)
    කුකුලාගෙ‌ බෙල්ලට වෑඩේ දුන්නාමත් ඔච්චර තමයි බං. බෙල්ල නැතුව ඉගිලෙන හැටි දැක්කොත් උඹ ඕකත් කන එක නවත්තයි.
     

    kingdewi

    Well-known member
  • කුකුලාගෙ‌ බෙල්ලට වෑඩේ දුන්නාමත් ඔච්චර තමයි බං. බෙල්ල නැතුව ඉගිලෙන හැටි දැක්කොත් උඹ ඕකත් කන එක නවත්තයි.

    !නෑ බන් දැකල තියෙනව .
    .කන්නෙ නැත්තෙ අප්පිරියා හින්ද බන් !
    (!(මස් කන එක නවත්තන්න ඕන කියල මම හිතන් නෑ
    පුද්ගලික මතය )
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    මට ගොඩක් මුස්ලිම් යාලුවෝ ඉන්නවා බන්...
    උන් කියන්නේ උන්ගේ ආගමේ ඔහොම කරන්න කියල නෑලු
    මුස්ලිම් කරයෝම හද ගත්ත ඒවා :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුකුලාගෙ‌ බෙල්ලට වෑඩේ දුන්නාමත් ඔච්චර තමයි බං. බෙල්ල නැතුව ඉගිලෙන හැටි දැක්කොත් උඹ ඕකත් කන එක නවත්තයි.

    ohe ne igilenne mehe kudayak wage ekakata dala unuwathura danawa sansareth ekka epaa wenawa :( maraagena avith kanna baha eth kade pakat karapuwa genath kanna puluwan ane manda apith :(

    mama nam lankawe minissu kana hama masakma kanawaa :dull:
     
    Status
    Not open for further replies.