EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් අඩුවට 3G නොකියා ලබ්බක් හොයනවා බැකප් එකට .. තාම සෙට් උනේ නෑනේ නැද්ද එකක් හොයාගන්න ?? :eek:
    N95 එකක් ගනින්. මරු ෆෝන් එක.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොල් !! අපේ රෙපාත් කිව්වා ඕක !! :lol:
    කෝල් ගන්න කියාපු බාන්ඩෙ. බැටරිය දවස් ගනන් අල්ලං ඉන්නවා. sms යවන්නත් පුලුවං..
     

    kingdewi

    Well-known member
  • ඔව් බන් අඩුවට 3G නොකියා ලබ්බක් හොයනවා බැකප් එකට .. තාම සෙට් උනේ නෑනේ නැද්ද එකක් හොයාගන්න ?? :eek:

    නෑනේ බන් හොයාගන්න :sorry:

    .:)දැන් N95 එකක්ද හොයන්නේ ?
    ?මෙහෙ බලන්නද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝල් ගන්න කියාපු බාන්ඩෙ. බැටරිය දවස් ගනන් අල්ලං ඉන්නවා. sms යවන්නත් පුලුවං..

    :lol::rofl:වාහනෙම ඉන්න වෙන්නේ නෑනේ බන් හැම වෙලාවේම !! ඕක උස්සන් යන්න බෑනේ !! :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    menna bhandayak gannawa nam ban fatta
    imagefunctions.php

    http://www.srilancars.com/adview.php?uid=102534976&UpdateHits=false
     

    kingdewi

    Well-known member
  • පොඩ්ඩක් බලහන්කො !! 5800 උනත් කමක් නෑ :)

    මම පොඩ්ඩක් බලන්නම් මචන්
    මෙහෙ තොප්පි කාරයො විකුනනව වෙලාවකට ඕව
    වැඩේ තියෙන්නෙ Used phones හොර බඩු උනොත් කපෝති !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පපුව හෝස් ගාලා යනව බං‌ ඕක ඇහුවාම..
    50000ට ගත්ත ෆෝන් එක.. :(

    උඹ මගුලක් කියනවා මම දන්න එකෙක් ඕක ගත්තේ ආපු අලුත 105,000/- කට ..නොකියා බල්ලට ගිහින් android මගුල් නිසා !! :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම පොඩ්ඩක් බලන්නම් මචන්
    මෙහෙ තොප්පි කාරයො විකුනනව වෙලාවකට ඕව
    වැඩේ තියෙන්නෙ Used phones හොර බඩු උනොත් කපෝති !

    තොප්පි කාරයෝ මෙහෙනම් ෆුල් ජල බරි ඕවට !! හොඳම දේ ෆුල් සෙට් අහන එක බොක්ස් එකත් එක්ක !! :)
     
    Status
    Not open for further replies.