EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    menna bhandayak gannawa nam ban fatta
    imagefunctions.php

    http://www.srilancars.com/adview.php?uid=102534976&UpdateHits=false

    ඕක මචන් 110 කිව්වට 111 එකක් !! ගාන නම් ශේප් ලෙඩ වාහයක්ද දන්නේ නෑ !! අඩුම ගැනේ ලක්ෂ 2+ දුවල ඇති ! 114000 ක් නම් වෙන්න බෑ !! කිරිපුතාට කියල කරකවල ඇති වගේ !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයි බොල හිතුවද අපේ අරක හැලිලා කියල
    හැලිලා නෙවෙයි යකෝ අපිට ඕව ඕව දැකල දැකල දැන් උබලට වගේ ස්වයන් වාරයේ උන වගේ වෙන්නේ නැහැ :growl:

    :rofl::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක මචන් 110 කිව්වට 111 එකක් !! ගාන නම් ශේප් ලෙඩ වාහයක්ද දන්නේ නෑ !! අඩුම ගැනේ ලක්ෂ 2+ දුවල ඇති ! 114000 ක් නම් වෙන්න බෑ !! කිරිපුතාට කියල කරකවල ඇති වගේ !!
    Kiri putha neweyi machan kiri mahaththaya :rofl:
    oka machan 110 eka defa
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ *ත්තා පරණ ඒවාට තාම අතල් දෙනවා !! මුගේ (*&$*&$ !! :growl:
    ඕකාත් පන්සි පනස් ජාතකේ වෙගේනෙ. යට ගිය දවසෙන් පටන්ගන්නෙ! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kiri putha neweyi machan kiri mahaththaya :rofl:
    oka machan 110 eka defa

    මම නම් කියන්නේ 111 කියල !! ගොඩක් උන් 110 (111) දානවා !! ගාන අඩුවට දෙන්නේ ඒකයි.. 110 නම් අත උඩින් ලාබයි ඔකේ කන්ඩිෂන් හොඳ නම් !! :)
     

    kingdewi

    Well-known member
  • තොප්පි කාරයෝ මෙහෙනම් ෆුල් ජල බරි ඕවට !! හොඳම දේ ෆුල් සෙට් අහන එක බොක්ස් එකත් එක්ක !! :)

    balamu uba'hoyanne brand new ekakda?

    මේ *ත්තා පරණ ඒවාට තාම අතල් දෙනවා !! මුගේ (*&$*&$ !! :growl:

    උඹ කුණුහරප කියනව වැඩියි දැන් ..
    ..මොකෝ සාදාරන වෙලෙන්ද දැන් පේව්මන්ට් වෙළෙන්දෙක් වෙලාද ?:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    111 කියන්නෙ sprinter එකද ?

    ස්ප්‍රින්ටර් එකෙත් එනවා 111 නෝමල් එකටත් එනවා 111
    (111 වල ගොඩක් වෙලාවට එන්ජින් කපැසිටි එක 1300cc )
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: උඹ නොදී හිටපන්...... ඒක ඕනා වෙලාවට පටන් ගන්නවා..... කට්ටියම ඔන්ලයින් ඉන්න වෙලාවකට..... කට්ටියටම ටැග් ගන්නත් පුලුවන් වෙන්න..... :D
    11.gif
    11.gif
    :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    balamu uba'hoyanne brand new ekakda?



    උඹ කුණුහරප කියනව වැඩියි දැන් ..
    ..මොකෝ සාදාරන වෙලෙන්ද දැන් පේව්මන්ට් වෙළෙන්දෙක් වෙලාද ?:lol::lol:

    :( ඔව් ඔව් උඹ කියන එක ඇත්ත !! :dull: තද වෙනවනේ බන් මූ සිංගල් පෝස්ට් කාගෙන එනකොට !!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්ප්‍රින්ටර් එකෙත් එනවා 111 නෝමල් එකටත් එනවා 111
    (111 වල ගොඩක් වෙලාවට එන්ජින් කපැසිටි එක 1300cc )
    ආ, එහෙම සීන් එකක්ද ? 1300 එක පෙට්රල් කරන්නෙ නැති කේස් එකක්ද තියෙන්නෙ ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාම ලොක්කාගෙන් ඔර්ඩර් එකක් ආවේ නැහැ මචන් :)




    දන්නා පැයකට කලින් උබල ඔක්කොම දැනුවත් කරමි :oo:
    මතක ඇතුව කලින් කෝල් කරපන්.
    දවසකට කලින් උනොත් වඩා වැදගත්....:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ, එහෙම සීන් එකක්ද ? 1300 එක පෙට්රල් කරන්නෙ නැති කේස් එකක්ද තියෙන්නෙ ?

    ඔව් මචන් !! අනික මාර්කට් එකත් පොඩ්ඩක් අඩුයි 110 වලට සාපේක්ෂව ..
     
    Status
    Not open for further replies.