EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ebay එකෙන් මිලදී ගත් නමුත් මුදල් නොගෙවූ භාන්ඩයක් ප්‍රතික්ශේප කළ හැකිද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::baffled::baffled:

    සාමාන්යෙන් කොච්චර විතර දුවපු එකක්ද සෙකන්ඩ් හෑන්ඩ් ගනිද්දි ගන්න ඕන :nerd:
    සාමාන්‍යයෙන් ජපන් එකක් නම් 100000 අඩු කියල නේද කියන්නේ.....:cool:
    මගේ දැන් තියෙන එක නම් ගන්න කොට 145000 දුවල තිබුන....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    conditon eka balala ganin.. meter eka balanna epa echchara.. mokada dan ona hatiyakata meter karakawawane..
    11.gif
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සාමාන්‍යයෙන් ජපන් එකක් නම් 100000 අඩු කියල නේද කියන්නේ.....:cool:
    මගේ දැන් තියෙන එක නම් ගන්න කොට 145000 දුවල තිබුන....:baffled:

    :shocked: ... ela ela

    conditon eka balala ganin.. meter eka balanna epa echchara.. mokada dan ona hatiyakata meter karakawawane..

    eth ithin samaharu pattama gahalane ban wikunanne ... ekai baluwe :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ebay එකෙන් මිලදී ගත් නමුත් මුදල් නොගෙවූ භාන්ඩයක් ප්‍රතික්ශේප කළ හැකිද ?

    puluwan.. habai seller ta shape eke msg ekak danna one.. mamath ekaparak ehema kara.. mama seller ta kiwwa item eka buy karata paypal eke salli thibbe ne.. eka weradila buy wune kiyala.. u eeta passe shape.. habai sadda nokara hitiyoth seller bad coment denna puluwan.. loku ganak nam case ekak open karannath puluwan...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ebay එකෙන් මිලදී ගත් නමුත් මුදල් නොගෙවූ භාන්ඩයක් ප්‍රතික්ශේප කළ හැකිද ?
    උඹ අපේ පාටියට බෝතල් ගෙන්නුවද....;)
    ප්‍රතික්ෂේප කරන්න එපෝ....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    puluwan.. habai seller ta shape eke msg ekak danna one.. mamath ekaparak ehema kara.. mama seller ta kiwwa item eka buy karata paypal eke salli thibbe ne.. eka weradila buy wune kiyala.. u eeta passe shape.. habai sadda nokara hitiyoth seller bad coment denna puluwan.. loku ganak nam case ekak open karannath puluwan...
    :sorry: මගෙත් සල්ලි කේස් එකක් තමයි...
    මං මැසේජ් දැම්මා...
    ඒ ඇරෙන්න.. මට බෑ නේද අර අයිටම් රික්වෙස්ට් එක ඩිලීට් කරන්න ? :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ... ela ela

    eth ithin samaharu pattama gahalane ban wikunanne ... ekai baluwe :sorry:

    umba rattarange thred eka baluwada..? u honda information tikak deela thiyenawa... kohmath machan body eke condition ekath balanna one.. patta gahuwata hondata maintain karala nam kisi awulak ne.. oya 70's wala mini minor thama duwanne kisi gemak nethuwa..
     
    Status
    Not open for further replies.