EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක නෙමයි මචන් උනේ මෙන්න ඇත්ත සිද්දිය....
    එකෙකුට ඔනිඋනෙ a/c රූම් එකක වෙනම ඉඳගෙන කොච්චර හරි අහවල් එක කරන්නනේ....:baffled:
    ඉතින් දෙයන්ටත් මල, හරි දෙන්නම් කියල දිගටම වැස්ස වැස්සෙව්වා, එලියට බහින්න බැරි වෙන්නම....
    උඹ පය 24 ම අහවල් එක කොරගනින් කියල...
    දැන් ඉතින් එකෙක්ගේ පැතුම් ඉටුඋන, අනිත් උන් ටික තමා පව්.......
    :(
    :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: :frown: මෙයා මගුලක් කතා කරනවා...... :angry:

    අපි නම් දොම්පේ...... :yes: අයියලගේ ගෙදරින්ම රෑ කෑමත් අරන්ම යනවා...... :D

    පෙරාලා තවමත් මග මම හිතන්නේ......!! :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :frown: මෙයා මගුලක් කතා කරනවා...... :angry:

    අපි නම් දොම්පේ...... :yes: අයියලගේ ගෙදරින්ම රෑ කෑමත් අරන්ම යනවා...... :D

    පෙරාලා තවමත් මග මම හිතන්නේ......!! :)
    තොප්පිය දාගෙන....:baffled:
    කොසා නම් ගෙදරළු නේද....:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම උඹලට කියන්න හිටියේ අද බොන්න යුරට බලකරන්න එපා කියල, එක පාරක් කතා කරලා බෑ කිඋවහම හා එහෙනම් කියල උඹල බිඋවනම් හරි....:P:P:P:lol:
    කොහෙද වැඩේ කැන්සල් උනානේ......:baffled:

    :shocked: අපෝ උඹලා වගේ එවුන්....... අවුලක් නෑ..... බිව්වා නම් ලෙඩක්.... අයියා බොන්නේත් නෑ නේ...... :baffled: ඉතින් මම බිව්වොත් එහෙම හරි නෑ නේ..... අනික දැන් උන්ගේ ගෙදර ඉන්නෙත්...... අපි දෙන්නට, වෙඩින් එකෙන් පස්සේ රෑ කෑමක් දෙන්න බැරි උනා කියලා, කාලම යන්න කියලා අයියලගේ ගෙදරට සෙට් උනා..... :rofl: :cool: :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොප්පිය දාගෙන....:baffled:
    කොසා නම් ගෙදරළු නේද....:cool:

    :shocked: මේ දැන් ටිකකට කලින් කෝල් කරහම කොස් පොල් ඈන්ටි කිව්වේ තවම මග යන ගමන් කියලා......!! :rofl: අපිටත් මග ට්‍රැෆික් සෙට් උන නිසා, පස්යාලෙන් දාලා දොම්පේට ආවා...... :)
     
    kingdewi

    Well-known member
  • :shocked: අපෝ උඹලා වගේ එවුන්....... අවුලක් නෑ..... බිව්වා නම් ලෙඩක්.... අයියා බොන්නේත් නෑ නේ...... :baffled: ඉතින් මම බිව්වොත් එහෙම හරි නෑ නේ..... අනික දැන් උන්ගේ ගෙදර ඉන්නෙත්...... අපි දෙන්නට, වෙඩින් එකෙන් පස්සේ රෑ කෑමක් දෙන්න බැරි උනා කියලා, කාලම යන්න කියලා අයියලගේ ගෙදරට සෙට් උනා..... :rofl: :cool: :)

    uyanna kammali kamata hema newei aiyalage gedarata set une :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අපෝ උඹලා වගේ එවුන්....... අවුලක් නෑ..... බිව්වා නම් ලෙඩක්.... අයියා බොන්නේත් නෑ නේ...... :baffled: ඉතින් මම බිව්වොත් එහෙම හරි නෑ නේ..... අනික දැන් උන්ගේ ගෙදර ඉන්නෙත්...... අපි දෙන්නට, වෙඩින් එකෙන් පස්සේ රෑ කෑමක් දෙන්න බැරි උනා කියලා, කාලම යන්න කියලා අයියලගේ ගෙදරට සෙට් උනා..... :rofl: :cool: :)
    අද එහෙනම් සුපිරි ඩිනර් එකක් ලැබේවි....:P:P
    අපිවත් මතක්කරගෙන කන එකයි ඇත්තේ.....;)
     
    Status
    Not open for further replies.