EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol:

    තරි බොංගො මොඩල් එක :D, අරූගෙ‌ එක තාමත් දුවන හැටියට නං ඔය මොඩල් එකත් පට්ට ගහන්න පුලුවං වාහනයක්..

    ට්රිප් එක අවුලක් නෑ, වැස්ස තමයි ලෙඩේ උනේ.. අඩු ගානෙ බීච් ගිය ටිකට වැස්ස නැතුව තිබුන එක ලොකු දෙයක්.
    ඔක්කොමත් හරි, නුවර පාරෙ ට්රැෆික් එක තමයි එපා උනේ! :oo:
    වැස්සේ, ට්‍රෆික් එක අස්සේ එලවන්න එපවෙන්න ඇති.... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි හොටෙල් බුක් කරන්න අහනකොට කියන්නෙ "අපි අලුත බැඳපු උන්නෙ, දන්නැද්ද ඉතිං.." කියලා :D

    :rofl: :P :P ඉරිසියාව..... :growl:

    :oo: උඹට නුවර පාරේ ට්‍රැෆික් සෙට් උනේ කොහොමද....?? කඩුවෙල ආව කතාවක් කිව්වේ.....?? :oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol:

    තරි බොංගො මොඩල් එක :D, අරූගෙ‌ එක තාමත් දුවන හැටියට නං ඔය මොඩල් එකත් පට්ට ගහන්න පුලුවං වාහනයක්..

    ට්රිප් එක අවුලක් නෑ, වැස්ස තමයි ලෙඩේ උනේ.. අඩු ගානෙ බීච් ගිය ටිකට වැස්ස නැතුව තිබුන එක ලොකු දෙයක්.
    ඔක්කොමත් හරි, නුවර පාරෙ ට්රැෆික් එක තමයි එපා උනේ! :oo:

    eelanga niwaduwata dubai waren. sure ekatama dannawa wahinne na :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :P :P ඉරිසියාව..... :growl:

    :oo: උඹට නුවර පාරේ ට්‍රැෆික් සෙට් උනේ කොහොමද....?? කඩුවෙල ආව කතාවක් කිව්වේ.....?? :oo:
    කුරුනෑගලින් කලින් ගිය හින්දා මෑනියො බස්සන්න කියලා ගියා අඹේපුස්ස පැත්තෙන් කඩුවෙලට! නුවර පාර සෙට් උනේ ඒකෙන්. එපා උනා.. මරදානෙ වගෙ ට්රැෆික් එක.. :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුරුනෑගලින් කලින් ගිය හින්දා මෑනියො බස්සන්න කියලා ගියා අඹේපුස්ස පැත්තෙන් කඩුවෙලට! නුවර පාර සෙට් උනේ ඒකෙන්. එපා උනා.. මරදානෙ වගෙ ට්රැෆික් එක.. :eek:

    :oo: අයියෝ කලින් කියන්න එපායේ...... අයියට එපාම වෙලා තමා පස්යාලෙන් හරවලා ගෙදර ආවේ..... පොරට කොච්චර එපා වෙලාද කිව්වොත්, දැන් පොරගේ කාර් එක අරන් මම ගෙදර යනවා...... හෙට අයියා හවසට ඔෆිස් ඈරිලා එන ගමන් කාර් එක අපේ ගෙදරින් අරන් යනවා...... :rofl:

    පිස්සු හැදෙන ට්‍රෑෆික් එකක් බං..... කඩුවෙල ට්‍රැෆික් තිබ්බේ නැද්ද.....?? අද බස් එකක්වත් නෑ ඒ විස්තරේ දැන ගන්න..... කෝකටත් තව ටිකක් රෑ වෙලාම තමා මෙහෙන් යන්නේ අපි.....!! :cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටිකට් එවපං, ඊලඟ නිවාඩු නෙමෙයි හෙටම එන්නං :D

    shiek buwek gawa dana gahanna thamai wenne :)

    budget airline ekakin waren. mama gane umbata transport dennam, kanna dennam. habai thawa tika dawasai mehe inne. enna issella waren.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අයියෝ කලින් කියන්න එපායේ...... අයියට එපාම වෙලා තමා පස්යාලෙන් හරවලා ගෙදර ආවේ..... පොරට කොච්චර එපා වෙලාද කිව්වොත්, දැන් පොරගේ කාර් එක අරන් මම ගෙදර යනවා...... හෙට අයියා හවසට ඔෆිස් ඈරිලා එන ගමන් කාර් එක අපේ ගෙදරින් අරන් යනවා...... :rofl:

    පිස්සු හැදෙන ට්‍රෑෆික් එකක් බං..... කඩුවෙල ට්‍රැෆික් තිබ්බේ නැද්ද.....?? අද බස් එකක්වත් නෑ ඒ විස්තරේ දැන ගන්න..... කෝකටත් තව ටිකක් රෑ වෙලාම තමා මෙහෙන් යන්නේ අපි.....!! :cool:
    කඩුවෙල ලොකු ට්රැෆික් එකක් නෑ.. හැබැයි පාර පේන්නෙ නැති‌ ගානට වැස්සා!
     
    Status
    Not open for further replies.