EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක නෙමයි මචන් උනේ මෙන්න ඇත්ත සිද්දිය....
    එකෙකුට ඔනිඋනෙ a/c රූම් එකක වෙනම ඉඳගෙන කොච්චර හරි අහවල් එක කරන්නනේ....:baffled:
    ඉතින් දෙයන්ටත් මල, හරි දෙන්නම් කියල දිගටම වැස්ස වැස්සෙව්වා, එලියට බහින්න බැරි වෙන්නම....
    උඹ පය 24 ම අහවල් එක කොරගනින් කියල...
    දැන් ඉතින් එකෙක්ගේ පැතුම් ඉටුඋන, අනිත් උන් ටික තමා පව්.......
    :(
    :lol::lol:
    තරි බොංගො මොඩල් එක :D, අරූගෙ‌ එක තාමත් දුවන හැටියට නං ඔය මොඩල් එකත් පට්ට ගහන්න පුලුවං වාහනයක්..
    thanks machan. chrome use karanne. kamak nah damma kiala hitha gannawa :)

    trip eka kohomada.
    ට්රිප් එක අවුලක් නෑ, වැස්ස තමයි ලෙඩේ උනේ.. අඩු ගානෙ බීච් ගිය ටිකට වැස්ස නැතුව තිබුන එක ලොකු දෙයක්.
    ඔක්කොමත් හරි, නුවර පාරෙ ට්රැෆික් එක තමයි එපා උනේ! :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dan ehema magulak kalema na ehenam ..ha ha..
    api hawoo :lol::lol::lol:

    :shocked:
    හැබැයි හොටෙල් බුක් කරන්න අහනකොට කියන්නෙ "අපි අලුත බැඳපු උන්නෙ, දන්නැද්ද ඉතිං.." කියලා :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා මෙහෙට ධාරානිපාත වර්ෂාවක් කඩන පාත් වෙනවා, ඔය පැති වලටත් එහෙමද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    uyanna kammali kamata hema newei aiyalage gedarata set une :lol::lol:

    :frown::frown: නෑ බං..... අඹේපුස්සේ ඉදන්ම ට්‍රැෆික් එක...... නුවර පාරේ එන එක එපා වෙලාම, පස්යාලෙන් හරවලා, පූගොඩින් දාලා දොම්පේ ආවා අයියලාගේ ගෙදරට..... දැන් මෙහෙන් කාලා බීලා, අයියලාගේ කාර් එක අරන්, අපි දෙන්නා ගෙදර යනවා.......!! :cool:
     

    kingdewi

    Well-known member
  • :frown::frown: නෑ බං..... අඹේපුස්සේ ඉදන්ම ට්‍රැෆික් එක...... නුවර පාරේ එන එක එපා වෙලාම, පස්යාලෙන් හරවලා, පූගොඩින් දාලා දොම්පේ ආවා අයියලාගේ ගෙදරට..... දැන් මෙහෙන් කාලා බීලා, අයියලාගේ කාර් එක අරන්, අපි දෙන්නා ගෙදර යනවා.......!! :cool:

    :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද එහෙනම් සුපිරි ඩිනර් එකක් ලැබේවි....:P:P
    අපිවත් මතක්කරගෙන කන එකයි ඇත්තේ.....;)

    :):) ඔව් ඔව්..... කෑමත් දීලා, ගෙදර අරන් යන්නම කාර් එකත් දෙනවා......!! :rofl:
     
    Status
    Not open for further replies.