EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    normal charge ekak dala hari yayida..? nethnam battery eka maru karanna weida..? kiyapanko wada honda mokadda kiyala..? battery eka galawan 3wl ekakawath dagena yanna wenawa charge ekata danna..

    චාර්ජ් එකක් දාල බලපන් !! හයි චාර්ජ් නොදා නොර්මල් චාජ් දාපන් !!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    maintenance free එකක්ද ? නැත්තං බැටරි වතුර දාන්න තියන එකක්ද ?

    ඌ කියලා තියනවා වගේ, ඉස්සෙල්ලාම බලපං කබී එකේ ඔය බැටරියෙ warranty card එක තියනවද කියලා. තියනවා නං බලපිය ඕකට කොච්චර කල්ද කියලා.

    wathura danna thiyena ekak... warranty card ekak nam ne ban.. :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    චාර්ජ් එකක් දාල බලපන් !! හයි චාර්ජ් නොදා නොර්මල් චාජ් දාපන් !!

    dan ithin galawapallako battery... :baffled: eke + terminal eka galawanna be wage.. honda tool ekka aththeth ne.. mala magulak thamai... battery kadekata aran giyoth nam un aniwa bat eka maru karanna kyayi... deepanko advice parak... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dan ithin galawapallako battery... :baffled: eke + terminal eka galawanna be wage.. honda tool ekka aththeth ne.. mala magulak thamai... battery kadekata aran giyoth nam un aniwa bat eka maru karanna kyayi... deepanko advice parak... :(

    මොනවද බන් ටූල් සෙට් එකක් වත් නැද්ද උඹේ ගෙදර නොදකින් !! බැටරි මාරු කරන්න එපා යකෝ !! කොහොම හරි ගලවපන් !! :frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    aa okkoma inne... :P

    me thariyo.. start wenne ne... battey eke awulakda koheda..? wire ekak dala wena battery eka llauwahama start wuna.. eye re paya bagayak withara start eke thiyala baluwa.. ethakota awulak wune ne.. dan apahu start wenne ne.. :baffled:

    බැටරියෙ කාලෙ හරි වගෙ..

    eka thamai.. ekak danna wei neda..? aru nam kiwwe aluth battery ekak kiyala.. :lol:

    දැන් බැටරියකුත් දැම්මම එන්ජිම විතරයි නේද තරෛයගෙන් ගත්තු එකකට ඉතිරි වෙන්නෙ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් බැටරියකුත් දැම්මම එන්ජිම විතරයි නේද තරෛයගෙන් ගත්තු එකකට ඉතිරි වෙන්නෙ :lol::lol:

    නෑ උඹේ අහවල් එක !! :frown: අනේ මන්ද මූ කරත්තයක්වත් එලෝලා තියෙන එකෙක්ද මන්ද මෙහෙම කියන්නේ ... :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dan ithin galawapallako battery... :baffled: eke + terminal eka galawanna be wage.. honda tool ekka aththeth ne.. mala magulak thamai... battery kadekata aran giyoth nam un aniwa bat eka maru karanna kyayi... deepanko advice parak... :(
    හොඳ බැටරි කඩෙන් වාහනේ ස්ටාට් කරගන්න කියලා බැටරියක් ඉල්ලගනින්. උඹ මර්සි ඩයල් එකක් වගෙ පේන්නෙ නැත්තං උන් එකක් දෙයි පොඩි ඩිපොසිට් එකකට.
    ඒකෙන් කාර් එක ස්ටාට් කරගෙන බැටරි කඩේට ගෙනියලා ඉස්සෙල්ලාම බලපං වාහනෙන් බැටරිය හරියට චාජ් වෙනවාද කියලා. උන් ගාන තියනවා ඒක බලන්න amp meter එකක්. චාජ් වෙන්න කරන්ට් එකක් එනවා නං කේස් එක බැටරියෙමයි. උන් ඒක චෙක් කරලා බලයි. cell damage එකක් නැත්තං බැටරි වතුර දාලා චාජ් එකක් දුන්නා නං ඇති.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවද බන් ටූල් සෙට් එකක් වත් නැද්ද උඹේ ගෙදර නොදකින් !! බැටරි මාරු කරන්න එපා යකෝ !! කොහොම හරි ගලවපන් !! :frown:

    computer galawana ona kellak thiyenawa.. wahana walata thamai neththe... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ බැටරි කඩෙන් වාහනේ ස්ටාට් කරගන්න කියලා බැටරියක් ඉල්ලගනින්. උඹ මර්සි ඩයල් එකක් වගෙ පේන්නෙ නැත්තං උන් එකක් දෙයි පොඩි ඩිපොසිට් එකකට.
    ඒකෙන් කාර් එක ස්ටාට් කරගෙන බැටරි කඩේට ගෙනියලා ඉස්සෙල්ලාම බලපං වාහනෙන් බැටරිය හරියට චාජ් වෙනවාද කියලා. උන් ගාන තියනවා ඒක බලන්න amp meter එකක්. චාජ් වෙන්න කරන්ට් එකක් එනවා නං කේස් එක බැටරියෙමයි. උන් ඒක චෙක් කරලා බලයි. cell damage එකක් නැත්තං බැටරි වතුර දාලා චාජ් එකක් දුන්නා නං ඇති.

    මචන් හොඳම දේ යතුරක් අරන් ඕක ගලවාගෙන චාර්ජ් කරන එක !! උන්ගෙන් අහනවා කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් !! උන් කියන්නෙම ෂෙල් ගිහින් කියල !! ඕක චාර්ජ් කරගෙන දුවල බලන එක තමා හොඳම වැඩේ !! :yes:
     
    ela ela... ehema karalaa balannam... :):):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රිදිලා !! :rofl: අපෝ පැන්සොන් ගිය ගැරඬි පෙන්නන්න ලජ්ජා නැද්ද තොට ? :lol:
    බැටරිය මතක් කලා විතරයි එකෙක්ගෙ හඩ වෙනස් වෙලා.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    computer galawana ona kellak thiyenawa.. wahana walata thamai neththe... :(

    අපේ ගෙවල් වලත් ටූල් නෑ බොල පුරෝලා !! ඒත් 10, 12, 14 යතුරු ටිකකුයි අඬුවයි ලක්ස ගානක් වෙන්නේ නෑනේ .. ගෙනල්ල තියා ගනින් !! :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් හොඳම දේ යතුරක් අරන් ඕක ගලවාගෙන චාර්ජ් කරන එක !! උන්ගෙන් අහනවා කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් !! උන් කියන්නෙම ෂෙල් ගිහින් කියල !! ඕක චාර්ජ් කරගෙන දුවල බලන එක තමා හොඳම වැඩේ !! :yes:
    බැටරිය වාජ් වෙනවාද නැද්ද කියලත් බලන්න ඕනෙ. නැත්තං ආයි හෙටත් ඔය කෙස් එකම එයි..
    හොර ජොයින්ට් එකකින් නැතුව හොඳ බැටරි කඩේකට යන්න කිව්වෙ ඒකයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැටරිය මතක් කලා විතරයි එකෙක්ගෙ හඩ වෙනස් වෙලා.. :lol:

    අනේ පලයන් උඹ ඕක දෙනවනම් දීපන් !! නැත්තන් තියාගනින් .. මම සැලෙන්නේ නෑ ඕවට !! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැටරිය වාජ් වෙනවාද නැද්ද කියලත් බලන්න ඕනෙ. නැත්තං ආයි හෙටත් ඔය කෙස් එකම එයි..
    හොර ජොයින්ට් එකකින් නැතුව හොඳ බැටරි කඩේකට යන්න කිව්වෙ ඒකයි.

    ඔක්කොම එකයි බන් ඕකුන් !! බැටරිය හොඳ නම් එකට කෙලින්න බලාගෙන ඉන්නේ ඕකුන් !! මූ එක දිගට නවත්තල තියෙන්න ඇති බන් ගොඩ දවසක් ආයේ දෙකක් නෑ !!
     
    Status
    Not open for further replies.