නොතේරුනා නෙමෙයි බං ඕකාව පාන්දරම ලිඳට දාපු හින්ඳා ආයි පාරක් දාන්න හිතුනෙ නෑ
කවියාට ඉක්මනටම උගෙ වාහනෙ ගැන හරි ඉගෙන ගන්න වෙනවා. නැත්තං ඕකාච සුද්ද වෙලා තමයි නවතින්නෙ..![]()
දේවාලේදී ගත්තු පොඩිඋන් ඉන්න ෆොටෝ දෙකත් පට්ට නේද .....![]()




උඹල වගේ උන් ඉන්නකන් සංවිධායක හොර ගමනේ !!![]()


පාන් කර කර ගත්තු විකියට සුබ පැතුම් !!![]()
බඩුම තමා.... ජයවේවා..... උඹටත් 3 සෙට් වේවා තරි මාමේ..... 
korayi korayi kadugannawe idan Galgamuwa handiyata wage oya gana![]()

පල ඩෝ යන්න ඉරිසියා නොකර.......!! 
උඹට නෙමෙයි කියලා දන්නවා යකෝ.
පෝරනුව වහලා තියන උඹට කොහෙද පාන් කර කරන්න හම්බෙන්නෙ ?![]()
තරියා ලිදට.......!!aa okkoma inne...
me thariyo.. start wenne ne... battey eke awulakda koheda..? wire ekak dala wena battery eka llauwahama start wuna.. eye re paya bagayak withara start eke thiyala baluwa.. ethakota awulak wune ne.. dan apahu start wenne ne..![]()
තරියා උඹට ලණුවක් කවෝලා වගේ...... තව මොන මොන ලෙඩ තියෙනවද බලපන් ඕකේ.......!! 
බැටරියේ අවූලක් බන් ඕක නොර්මල් චාර්ජ් එකක් දාපන් බැටරි කඩේකට දීල !! ඔහොම චාර්ජ් වෙන්නේ නෑ .. බැටරිය දැම්මද මතක නෑ බන් මට ඕකට !! කොහොමත් එක දිගට ස්ටාර්ට් නොකර තියන්න එපා !! කොහොමත් බැටරියක් අවුරුද්දයි ඔටෝ වාහන වලට !!

ඈයි බං එහෙම වෙන්නේ.....??ඒකෙ කොහෙද බන් පොඩි උන් .. මොකෝ උදේ පරිප්පුව ඇලජික් උනාද උඹට ??
හදිස්සියෙන් හදපු පරිප්පුව මරු ඈ !! කියපන් wife ට ලොවෙත් නෑ කියල ! අපි උඹේ ගේ වනසල නේද ගියේ ?![]()



ඈයි බං එහෙම වෙන්නේ.....??

කොසට තේරුනේ නෑ...
උඹට නම් හරකට වගේ තේරුණා නේද....
විහිළු නෙමේ මචන් කවිය ගැන පොඩ්ඩක් බලපන්, නැත්නම් බාස්ලා ඕකව සුද්දකරලා දමාවි....
උගේ පූරුවේ පිනකට ඔය කාර් එක ගත්තේ, නැත්නම් කවුරුහරි එකෙක් ඕකව අන්දනවා ගානට....
නොතේරුනා නෙමෙයි බං ඕකාව පාන්දරම ලිඳට දාපු හින්ඳා ආයි පාරක් දාන්න හිතුනෙ නෑ
කවියාට ඉක්මනටම උගෙ වාහනෙ ගැන හරි ඉගෙන ගන්න වෙනවා. නැත්තං ඕකාච සුද්ද වෙලා තමයි නවතින්නෙ..![]()



awa...awa....
thopi mawa kala neda...
bashtiya galawala 3wl ekaka dala aran giya langa pot ekakata.. charge ekata dala thiyanna kiyala.. hawasata genath dala balanwa...![]()
