කඩුවෙල ලොකු ට්‍රැෆික් එකක් නෑ.. හැබැයි පාර පේන්නෙ නැති ගානට වැස්සා!
ඔව් මම අම්මාට කෝල් කරහම අම්මත් කිව්වා වහිනවා කියලා.... දැන් නම් පායලා ඈති..... කාලා යනවා..... දවල් කුරුණෑගල කාපු තැන අවුලක් නෑ නේ..... අපිත් මොකක්දෝ ප්ලේස් එකකින් කෑවා හොට් ප්ලේට් ද මොකක්දෝ එකකින්..... 




එහෙම නේද..
1300CC. අපරාදේ මගේ එක අරන් ආවා නම් ඒකත් දුර කරනවා 15.8 - 16.8 


උඹ අපිට හොරෙන් ට්‍රිප් ගියා නේ එහෙනම්.......!!

