EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    BBQ Night එකට මොකද වුනේ...:eek::eek:
    ඒක ලබන මාසෙනෙ.. සංකපාල ගෙන්ම තමයි අහන්න ඒකට වෙන්නෙ මොකද වෙන්නෙ කියලා.. :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    A : හෙලෝ.....
    B : හෙලෝ...(ගැහැණු කටහඩක්)
    A : Tech Smart Lanka
    B : ඔව්..
    A : මිසටර් යුරාජ් ඉන්නවැයි :rofl:
    B : මේවෙලාවෙ නම් එයාට කතා කරන්න බෑ. පස්සේ කෝල් එකක් දෙයි මේ නම්බරේට
    A : මේ මම ගත්ත ලැප්ටොප් එකක් ගැන පර්ශ්නයකට කතා කරන්නේ. එයාට කතා කරන්න බැරිද?
    B : මේ වෙලේ නම් බෑ. පස්සේ කෝල් එකක් දෙන්න.
    A : හරි හරි. මම පස්සේ ගන්නම්.
    B : හරි හොඳයි.
    A : මේ අනිත් එක තමා නෝනා මේ වැස්ස වෙලේ ෆෝන් වලින් කතා කරන්නත් හොඳ නෑ... ඒ නිසා මමත් තියන්නම් නෝනත් තියන්න ෆෝන් එක.
    B : ඔව් ඒක තමා..
    A : බුදු සරණයි හොඳේ.... :rofl:

    To Be Cont.....
    :P:P
    මොකද යුරට කතා කරන්න බැරි කටේ පිට්ටුද අහන්න එපාය...:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පරිප්පුව නම් සුපිරි ඈ...
    වයිෆ් තාම කියනවා ඒක පට්ට කියලා.
    තේ බිව්වාද? :)

    Thanks Very Much Bro!
    අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
    උඹලට ඒක මදි උනාද කොහෙද...:(
    තේකොල නම් සුපිරි.....:):)
    අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
    පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....:cool:
    එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
    මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
    එහෙම උනානම් සොරි හොඳේ....:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
    උඹලට ඒක මදි උනාද කොහෙද...:(
    තේකොල නම් සුපිරි.....:):)
    අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
    පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....:cool:
    එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
    මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
    එහෙම උනානම් සොරි හොඳේ....:(:(
    මොන තේද ? උන් බීලා තියෙන්නෙ බකාඩි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
    උඹලට ඒක මදි උනාද කොහෙද...:(
    තේකොල නම් සුපිරි.....:):)
    අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
    පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....:cool:
    එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
    මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
    එහෙම උනානම් සොරි හොඳේ....:(:(
    කමක් නැහැ බන් :lol::lol: වාහනෙ තිබුන එවාත් බා ගන්න තිබුනෙ උබට :rofl:
     
    Status
    Not open for further replies.