yako meke patta seen ne wenne
ekek trip ekak organize karala u ekata yanne nathiwa wena ewun ekka u trip yanawa
yako mekata hina wenna kiyanne kohenda![]()
umbata kasanawada ponz ?

yako meke patta seen ne wenne
ekek trip ekak organize karala u ekata yanne nathiwa wena ewun ekka u trip yanawa
yako mekata hina wenna kiyanne kohenda![]()

අරූගෙ අනිත් id එක සදහටම වහලා දාලාද ?![]()

boru dath tikath kadagannai ou yanne 
ඒක ලබන මාසෙනෙ.. සංකපාල ගෙන්ම තමයි අහන්න ඒකට වෙන්නෙ මොකද වෙන්නෙ කියලා..BBQ Night එකට මොකද වුනේ...![]()

A : හෙලෝ.....
B : හෙලෝ...(ගැහැණු කටහඩක්)
A : Tech Smart Lanka
B : ඔව්..
A : මිසටර් යුරාජ් ඉන්නවැයි
B : මේවෙලාවෙ නම් එයාට කතා කරන්න බෑ. පස්සේ කෝල් එකක් දෙයි මේ නම්බරේට
A : මේ මම ගත්ත ලැප්ටොප් එකක් ගැන පර්ශ්නයකට කතා කරන්නේ. එයාට කතා කරන්න බැරිද?
B : මේ වෙලේ නම් බෑ. පස්සේ කෝල් එකක් දෙන්න.
A : හරි හරි. මම පස්සේ ගන්නම්.
B : හරි හොඳයි.
A : මේ අනිත් එක තමා නෝනා මේ වැස්ස වෙලේ ෆෝන් වලින් කතා කරන්නත් හොඳ නෑ... ඒ නිසා මමත් තියන්නම් නෝනත් තියන්න ෆෝන් එක.
B : ඔව් ඒක තමා..
A : බුදු සරණයි හොඳේ....
To Be Cont.....



ඒකනේ..ඌව දකින්නත් නෑ...ඒක ලබන මාසෙනෙ.. සංකපාල ගෙන්ම තමයි අහන්න ඒකට වෙන්නෙ මොකද වෙන්නෙ කියලා..![]()


කටේ පිට්ටු නෙමේ මම හිතන්නේ...
මොකද යුරට කතා කරන්න බැරි කටේ පිට්ටුද අහන්න එපාය...![]()


අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....පරිප්පුව නම් සුපිරි ඈ...
වයිෆ් තාම කියනවා ඒක පට්ට කියලා.
තේ බිව්වාද?
Thanks Very Much Bro!






මොන තේද ? උන් බීලා තියෙන්නෙ බකාඩි..අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
උඹලට ඒක මදි උනාද කොහෙද...
තේකොල නම් සුපිරි.....
අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....
එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
එහෙම උනානම් සොරි හොඳේ....![]()
කමක් නැහැ බන්අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
උඹලට ඒක මදි උනාද කොහෙද...
තේකොල නම් සුපිරි.....
අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....
එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
එහෙම උනානම් සොරි හොඳේ....![]()

වාහනෙ තිබුන එවාත් බා ගන්න තිබුනෙ උබට 