ගිනි දෙන්නා මෙදාපාර අහුවෙලා....A : හෙලෝ
B : හෙලෝ....
A : ආ මේ Tech Smart Lanka ද?
B : ඔව්
A : මැනේජර් මහත්තයාද කතා කරන්නේ?
B : ඔව්
A : මේ මහත්තයාගෙන් ගත්ත ලැප්ටොප් එකක් පිච්චිලා අකුණූ ගහලා... දැං මං මොනවැයි මේකට කරන්නේ?
B : මේ ගාල්ලේ එකක් ගැනද කියන්නේ?
A : නෑ නෑ. මහත්තයා පටලවගෙන.. ගාල්ලේ නෙමෙයි. මේ නුගේගොඩ.. (මයික් එක අතින් වහගෙන..... "පෙරා.. ඉක්මනට නුගේගොඩ පාරක නමක් කියපන්. මං පාරවල් දන්නේ නෑ නුගේගොඩ")
B : හරි මම හෙට උදේ එන්නම් බලන්න.
A : උදෙ කියන්නේ ම්හත්තයා.. අපි මෙවුවා සල්ලි දීලානේ ගන්නේ. හෙට උදේ 9 වෙනකොට මම මේ බාර ගත්ත වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ. ඉතිං කොහොමෙයි කරන්නේ? එහෙනම් හෙට උදේ එන්න ඈ.
B : හරි. මම උදේට කෝල් එකක් දෙන්නම්.
A : අනිත් එක මහත්තයා.. මේ වැස්ස වෙලාවේ ෆෝන් වලින් කතා කරන්න හොඳ නෑ... සුලි කුණාටුවකුත් එනවා කියනවා නේ. අපිත් මේ කුජීතෙං සුලි කුණාටුවෙන් බේරෙන්න දුවන ගමං ඉන්නේ. ඒ නිසා මහත්තයත් තියන්න. මමත් තියන්නම්. හොදේ...
B : හරි හොඳයි.
A : එහෙනම් බුදු සරණයි හොදේ...
![]()


ඇතුලෙ කසිප්පු හරි තියෙන්න ඇති..![]()
තරියා (කසියා) සුවදට දුවලා ගිහින් දා ගෙන එක හුස්මට ගහලා
කසිය ගහන්නේ විකියනේ බං....වෙන්න ඇතිතරියා (කසියා) සුවදට දුවලා ගිහින් දා ගෙන එක හුස්මට ගහලා
![]()


කසිය ගහන්නේ විකියනේ බං....![]()
උ +රා ගසන්නෙ බැර්ල් කැලි වලට දා ගෙන ගහන්නෙ තරියා දංකොටු බඩු ගසන්නෙ එක හුස්මට
ඉතින් උඹට පාන්ද.....yako meke patta seen ne wenne
ekek trip ekak organize karala u ekata yanne nathiwa wena ewun ekka u trip yanawa
yako mekata hina wenna kiyanne kohenda![]()

පරිප්පුව නම් සුපිරි ඈ...
වයිෆ් තාම කියනවා ඒක පට්ට කියලා.
තේ බිව්වාද?
Thanks Very Much Bro!


උ +රා ගසන්නෙ බැර්ල් කැලි වලට දා ගෙන ගහන්නෙ තරියා දංකොටු බඩු ගසන්නෙ එක හුස්මට
![]()


rj45 ජැක් ගන්න ගිහින්..



thanks kosan.