රෙද්ද කඩං යුරාජ් අයිය.....![]()
යුරාජ් අයියා කාගේ හරි රෙද්දක් කැඩුවද නැත්නම් කවුරු හරි යුරාජ්ගේ රෙද්ද කැඩුවද?
සත්‍යයේ සටහන බුද්දීයේ විමසුමට
රෙද්ද කඩං යුරාජ් අයිය.....![]()
දැන් එන බැටරි අවුරුද්දෙන් කෙල වෙන්න බන් හදල තියෙන්නේ![]()

ඉතින් බං මගේ එක්සයිඩ් ඒවා අවුරුදු 3ක් විතර තියෙනවනේ..... 
බූරුවෝ මම එහෙම කිව්වද මට මතක නෑ කියලනේ කිව්වේ !! තොට කාර්ඩ් එක තියෙනවද බලන්න කිව්වනේ මම කබි එකේ !!![]()


wathura danna thiyena ekak... warranty card ekak nam ne ban..![]()

අපි කියන දේවල් ඇහුවේ නෑනේ...

A : හෙලෝ.....
B : හෙලෝ...(ගැහැණු කටහඩක්)
A : Tech Smart Lanka
B : ඔව්..
A : මිසටර් යුරාජ් ඉන්නවැයි
B : මේවෙලාවෙ නම් එයාට කතා කරන්න බෑ. පස්සේ කෝල් එකක් දෙයි මේ නම්බරේට
A : මේ මම ගත්ත ලැප්ටොප් එකක් ගැන පර්ශ්නයකට කතා කරන්නේ. එයාට කතා කරන්න බැරිද?
B : මේ වෙලේ නම් බෑ. පස්සේ කෝල් එකක් දෙන්න.
A : හරි හරි. මම පස්සේ ගන්නම්.
B : හරි හොඳයි.
A : මේ අනිත් එක තමා නෝනා මේ වැස්ස වෙලේ ෆෝන් වලින් කතා කරන්නත් හොඳ නෑ... ඒ නිසා මමත් තියන්නම් නෝනත් තියන්න ෆෝන් එක.
B : ඔව් ඒක තමා..
A : බුදු සරණයි හොඳේ....
To Be Cont.....
A : හෙලෝ
B : හෙලෝ....
A : ආ මේ Tech Smart Lanka ද?
B : ඔව්
A : මැනේජර් මහත්තයාද කතා කරන්නේ?
B : ඔව්
A : මේ මහත්තයාගෙන් ගත්ත ලැප්ටොප් එකක් පිච්චිලා අකුණූ ගහලා... දැං මං මොනවැයි මේකට කරන්නේ?
B : මේ ගාල්ලේ එකක් ගැනද කියන්නේ?
A : නෑ නෑ. මහත්තයා පටලවගෙන.. ගාල්ලේ නෙමෙයි. මේ නුගේගොඩ.. (මයික් එක අතින් වහගෙන..... "පෙරා.. ඉක්මනට නුගේගොඩ පාරක නමක් කියපන්. මං පාරවල් දන්නේ නෑ නුගේගොඩ")
B : හරි මම හෙට උදේ එන්නම් බලන්න.
A : උදෙ කියන්නේ ම්හත්තයා.. අපි මෙවුවා සල්ලි දීලානේ ගන්නේ. හෙට උදේ 9 වෙනකොට මම මේ බාර ගත්ත වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ. ඉතිං කොහොමෙයි කරන්නේ? එහෙනම් හෙට උදේ එන්න ඈ.
B : හරි. මම උදේට කෝල් එකක් දෙන්නම්.
A : අනිත් එක මහත්තයා.. මේ වැස්ස වෙලාවේ ෆෝන් වලින් කතා කරන්න හොඳ නෑ... සුලි කුණාටුවකුත් එනවා කියනවා නේ. අපිත් මේ කුජීතෙං සුලි කුණාටුවෙන් බේරෙන්න දුවන ගමං ඉන්නේ. ඒ නිසා මහත්තයත් තියන්න. මමත් තියන්නම්. හොදේ...
B : හරි හොඳයි.
A : එහෙනම් බුදු සරණයි හොදේ...
![]()
රත්නෙට වගා ලිඳක් වගෙ..අඩු මිලට 12GB VGA අදම අමතන්න Tech Smart Lanka


රත්නෙට වගා ලිඳක් වගෙ..![]()
අදාලත්වයක් නොමැත..... කෝල් කරපු එකාගෙන් ලැප්ටොප් එක ගාල්ලේ ජංගි දාපු එකෙක්ට විකුණපු එකක්ද කියපුවා එහෙම මෙතන නැති නිසා, අදාලත්වයෙන් තොරය......!!

යකෝ මේ, thread preview වලට මේකේ ස්පෑම් කරන්න බෑ හරිද!

යකෝ මේ, thread preview වලට මේකේ ස්පෑම් කරන්න බෑ හරිද!![]()
ඔව් ඔව් දැන් හැම එකාම මෙතන ස්පෑම් කරන්න අරගෙන..... 
















