Ultra එක තමා බං අර අවුරුදු දෙකේ වොරන්ටි බැටරිය.... උඹේ එකට එන මොඩල් එක බලලා කියපන්.... මම මෙහෙන් අහලා කියන්නම්......
![]()
එල...
Ultra එක තමා බං අර අවුරුදු දෙකේ වොරන්ටි බැටරිය.... උඹේ එකට එන මොඩල් එක බලලා කියපන්.... මම මෙහෙන් අහලා කියන්නම්......
![]()
ඕක ඇතුලේ ඉන්නේ යුරාජ් ද බලපන්....Seeing is believing .... few minutes ago in Nawala Road..4 minutes ago via mobile
![]()
mage yaluwek dakka ekakyako maraine ?
![]()

මචෝ අපිට ගංවතුර.....කෝ මේ අනාතයෝ ටික.....?? තරි මාමා අද ස්ටොක් ගන්න සීන් එකක් කිව්වා.... පේන්නවත් නෑ.....![]()

ඔය පැත්ත යටවෙන්නේ නැනේ...අපිටත් ගං වතුර දෙන්නලු යන්නේ.......
![]()

ඔය වැඩේ අමාරු නැද්ද..? බඩු ගත්ත උන් ගෙනත් දෙනවද..?ඕක පටන් අරන් සති දෙකක් විතර ඇති....උඹ මාර බිස්නස් එකක්නේ කරන්නේ...ඔය වැඩේ අමාරු නැද්ද..? බඩු ගත්ත උන් ගෙනත් දෙනවද..?
ඔය පැත්ත යටවෙන්නේ නැනේ...![]()
ගෙවල් නම් 88 - 89 කාලේ යට උනාට පස්සේ යට උනේ නෑ.... ඒත් වටේටම යට වෙලා අපිව කොටු වෙනවා.....
දැන් පැති දෙකක්ම වතුර දාලාලු..... තව ඉතුරු පැති දෙකේ වතුර පාරට එන්න ඔන්න මෙන්නලු......
ඕක පටන් අරන් සති දෙකක් විතර ඇති....
දැනට නම් අවුලක් නෑ....

මේ වැස්සේ.....

ගෙවල් නම් 88 - 89 කාලේ යට උනාට පස්සේ යට උනේ නෑ.... ඒත් වටේටම යට වෙලා අපිව කොටු වෙනවා.....
දැන් පැති දෙකක්ම වතුර දාලාලු..... තව ඉතුරු පැති දෙකේ වතුර පාරට එන්න ඔන්න මෙන්නලු......
![]()
මොකද ඔය පැත්ත යට වෙලාද.....?? ගගක් ඔය පැත්තෙන් යනවද.....??

උඹ එදා දැක්කේ නැද්ද කළු ගඟ ගලන්නේ ගෙදරට ටිකක් පිටිපස්සෙන් නේ....ගෙවල් නම් 88 - 89 කාලේ යට උනාට පස්සේ යට උනේ නෑ.... ඒත් වටේටම යට වෙලා අපිව කොටු වෙනවා.....
දැන් පැති දෙකක්ම වතුර දාලාලු..... තව ඉතුරු පැති දෙකේ වතුර පාරට එන්න ඔන්න මෙන්නලු......
![]()
මොකද ඔය පැත්ත යට වෙලාද.....?? ගගක් ඔය පැත්තෙන් යනවද.....??