EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: Ultra එක තමා බං අර අවුරුදු දෙකේ වොරන්ටි බැටරිය.... උඹේ එකට එන මොඩල් එක බලලා කියපන්.... මම මෙහෙන් අහලා කියන්නම්...... :D

    එල...
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මේ අනාතයෝ ටික.....?? තරි මාමා අද ස්ටොක් ගන්න සීන් එකක් කිව්වා.... පේන්නවත් නෑ..... :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ මේ අනාතයෝ ටික.....?? තරි මාමා අද ස්ටොක් ගන්න සීන් එකක් කිව්වා.... පේන්නවත් නෑ..... :rolleyes:
    මචෝ අපිට ගංවතුර.....:baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ මාර බිස්නස් එකක්නේ කරන්නේ... :) ඔය වැඩේ අමාරු නැද්ද..? බඩු ගත්ත උන් ගෙනත් දෙනවද..?
    ඕක පටන් අරන් සති දෙකක් විතර ඇති....
    දැනට නම් අවුලක් නෑ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය පැත්ත යටවෙන්නේ නැනේ...:oo:

    :oo: ගෙවල් නම් 88 - 89 කාලේ යට උනාට පස්සේ යට උනේ නෑ.... ඒත් වටේටම යට වෙලා අපිව කොටු වෙනවා..... :( දැන් පැති දෙකක්ම වතුර දාලාලු..... තව ඉතුරු පැති දෙකේ වතුර පාරට එන්න ඔන්න මෙන්නලු...... :(

    මොකද ඔය පැත්ත යට වෙලාද.....?? ගගක් ඔය පැත්තෙන් යනවද.....??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක පටන් අරන් සති දෙකක් විතර ඇති....
    දැනට නම් අවුලක් නෑ....

    එල එල... :):)

    මමත් මොකක් හරි පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ බං... තරියා නම් කිව්වා stationary items කරා නම් ගොඩ කියලා.. ඒත් බයයි ලොකු රිස්ක් එකක් ගන්න...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool::cool: මේ වැස්සේ.....

    වැස්ස කියලා ඉන්න බෑ බං... වාහනයක් දීලා තියෙන්නේ ඉතිං ඕන වෙලාවක මේක ඇතුලේ අවුලක් වුනොත් යන්න.. :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ගෙවල් නම් 88 - 89 කාලේ යට උනාට පස්සේ යට උනේ නෑ.... ඒත් වටේටම යට වෙලා අපිව කොටු වෙනවා..... :( දැන් පැති දෙකක්ම වතුර දාලාලු..... තව ඉතුරු පැති දෙකේ වතුර පාරට එන්න ඔන්න මෙන්නලු...... :(

    මොකද ඔය පැත්ත යට වෙලාද.....?? ගගක් ඔය පැත්තෙන් යනවද.....??

    කොටු වුනහම කියපං... අපිත් එන්නම් බෝට්ටුවකින් පොඩි ආතල් එකක් ගන්න... :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ගෙවල් නම් 88 - 89 කාලේ යට උනාට පස්සේ යට උනේ නෑ.... ඒත් වටේටම යට වෙලා අපිව කොටු වෙනවා..... :( දැන් පැති දෙකක්ම වතුර දාලාලු..... තව ඉතුරු පැති දෙකේ වතුර පාරට එන්න ඔන්න මෙන්නලු...... :(

    මොකද ඔය පැත්ත යට වෙලාද.....?? ගගක් ඔය පැත්තෙන් යනවද.....??
    උඹ එදා දැක්කේ නැද්ද කළු ගඟ ගලන්නේ ගෙදරට ටිකක් පිටිපස්සෙන් නේ....:baffled:
    දැනටනම් ගොඩක් පති යටවෙලා, මේ හරියේ නම් පාර දෙපැත්තේ සමහර තැන යටවෙලා, පාරට දවිද කියල නම් තවම කියන්න බෑ....:(
     
    Status
    Not open for further replies.