EK Married Club-3

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි මොකෝ සීන් එක...?
    දන්නේ නැද්ද ඉතිං................කකුලෙන් තමා අඩිනවා..........

    උඹේ ශෝ එකට කිරියෙ ඉඩ නැත්තං අලුතෙන් සයිට් එකක්ම හදලා දෙන්නං ඕක කරගෙන යන්න!
    :):cool:
    ඉඹින්න හිතෙනවායැ.............:cool:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හායි මෙයාලා

    හායි.. හායි... ඒක නෙමෙයි... ඊයේ වැගන් ආර් එකක් වෙට්ටු ටිකක් දගෙන දාගෙන මගේ ඉසරහට ආවා.. මට එක පාර උඹව මතක් වුනා... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බල්ලෝ නෙවෙයි නේහ්........
    උන් ගේ ගෑණු සත්තු නේ........:dull::dull::dull:
    ඒකනේ පුස්නේ..............:frown:
    තරියගේ වචන වලින් කියනවනම් "මල් ජංගි කාරයෝ" :baffled::eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹේ ශෝ එකට කිරියෙ ඉඩ නැත්තං අලුතෙන් සයිට් එකක්ම හදලා දෙන්නං ඕක කරගෙන යන්න!

    අපි ටික විතරක් තමයි අහන්න ඉන්නෙ එහෙම වුනොත්... :lol:

    කවුරු මොනවා කිව්වත් උගේ ශෝ එක තමයි වැඩිපුරම උන් අහන්නේ... ඔය වගේ සීන් කලින් රේඩියෝ වලදිත් තිබ්බා.. එක වෙබ් සයිට් එකක් කෙලවෙලාම ගියේ ඔය රේඩියෝ හින්දා...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹේ ශෝ එකට කිරියෙ ඉඩ නැත්තං අලුතෙන් සයිට් එකක්ම හදලා දෙන්නං ඕක කරගෙන යන්න!
    11.gif
    :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන්නේ නැද්ද ඉතිං................කකුලෙන් තමා අඩිනවා..........

    මම මුකුත් සීන් එකක් දන්නේ නෑ.. ෆ්‍රී වෙලාවක පොඩි විස්තරයක් කියපංකෝ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හායි.. හායි... ඒක නෙමෙයි... ඊයේ වැගන් ආර් එකක් වෙට්ටු ටිකක් දගෙන දාගෙන මගේ ඉසරහට ආවා.. මට එක පාර උඹව මතක් වුනා... :lol:
    :shocked:ඒක දුන්නා බන් කල්මුනෙට :lol:
    දැන් කට්ටියම ඉන්නවා, 4 දාමුද....:cool:

    ගහමු ගහමු බන් ඇට බෝල හරි තව පොඩ්ඩකින් උන්දැ එයි මේක බදූ ගන්න :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි ටික විතරක් තමයි අහන්න ඉන්නෙ එහෙම වුනොත්... :lol:

    කවුරු මොනවා කිව්වත් උගේ ශෝ එක තමයි වැඩිපුරම උන් අහන්නේ... ඔය වගේ සීන් කලින් රේඩියෝ වලදිත් තිබ්බා.. එක වෙබ් සයිට් එකක් කෙලවෙලාම ගියේ ඔය රේඩියෝ හින්දා...
    :baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි ටික විතරක් තමයි අහන්න ඉන්නෙ එහෙම වුනොත්... :lol:

    කවුරු මොනවා කිව්වත් උගේ ශෝ එක තමයි වැඩිපුරම උන් අහන්නේ... ඔය වගේ සීන් කලින් රේඩියෝ වලදිත් තිබ්බා.. එක වෙබ් සයිට් එකක් කෙලවෙලාම ගියේ ඔය රේඩියෝ හින්දා...
    මට නං ඒත් අවුලක් නෑ. ඕක අහන ප්රමානෙ වැඩි උනා කියලා විසේස දෙයක් වෙන්නෙ නෑනෙ ? අහන්න ඕන උන් ශෝ එක හොයාගෙන එයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked:ඒක දුන්නා බන් කල්මුනෙට :lol:

    ගහමු ගහමු බන් ඇට බෝල හරි තව පොඩ්ඩකින් උන්දැ එයි මේක බදූ ගන්න :frown:
    කාමරේ දොර ලොක් කරගනින්...:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked:ඒක දුන්නා බන් කල්මුනෙට :lol:

    ගහමු ගහමු බන් ඇට බෝල හරි තව පොඩ්ඩකින් උන්දැ එයි මේක බදූ ගන්න :frown:

    ඩොටේට දීලා තියෙන්නේ... මොකද්ද බං මේ 4 ..?
     
    Status
    Not open for further replies.