EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං.....කලින් එකේ දි කියල තිබ්බේ මාව අදහන මට්ටමට මගේ රසිකයෙක් කියලා.......
    ඒ වගේ කෙනෙක්ට වේදනාවක් දුන්නම හිතට මහ මොකක්ද ගිල්ට් ගතියක් දැනෙන්නේ........

    මම මම ම නෙවෙයි ද කොහෙදෝ අද!!!!!!:sorry::sorry::(
    උඹට පී ඒම් වලින් නොකිව්වාට අපිටත් එහෙම තමයි. උඹේ පලවෙනි බාර් එකෙ ඇහුවෙ විනාඩි 5ක් වගෙ. රේඩීයො ඇහිල්ල එතනින්ම නවත්තලා දැම්මා. දෙවනි බාර් එක නං ඇහුවෙ වත් නෑ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බං මේ උඹල ඔක්කොම මෙච්චර සංවේදි වෙන්නේ... වෙලාවකට 16- 17 උන් වගේනේ.. මෙකට එන්නේ ආතල් එකක් ගන්න න්ඒද..? මොකද මේච්චර සීරියස් වෙලා දඟලන්නේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංකපාලයා පික්සු කෙලින්න එපා........
    ඒක ඔහොම ගියදෙන්..........

    මම ආයේ බාර් නොකරම ඉවරයි නේ.......
    ඒ ළමයා ගේ හිත හැදෙයි එතකොට..............
    එහෙම වත් මම කරප වැරැද්ද හරි ගස්ස ගන්න බලනවා........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට පී ඒම් වලින් නොකිව්වාට අපිටත් එහෙම තමයි. උඹේ පලවෙනි බාර් එකෙ ඇහුවෙ විනාඩි 5ක් වගෙ. රේඩීයො ඇහිල්ල එතනින්ම නවත්තලා දැම්මා. දෙවනි බාර් එක නං ඇහුවෙ වත් නෑ.

    :yes:සිරාවට මම පලවෙනි එකේ ඇහුවේ මහසෝනාගේ මොකද්ද එක කරකෝන එක සහ ප්‍රේමේ සහ ජේ ආර් ගේ දූරියන් සීන් එක විතරය !! මොකද මම කිඹුලාගේ විල් තෙරට ඇලුම් කල නිසාවෙනි !! :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංකපාලයා පික්සු කෙලින්න එපා........
    ඒක ඔහොම ගියදෙන්..........

    මම ආයේ බාර් නොකරම ඉවරයි නේ.......
    ඒ ළමයා ගේ හිත හැදෙයි එතකොට..............
    එහෙම වත් මම කරප වැරැද්ද හරි ගස්ස ගන්න බලනවා........

    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නම්....බට්....කරන්න වෙයි ද දන්නේ නෑ ඉතිං.......:dull::dull::nerd:
    දන්නව නේහ්....
    සමහර අයට අපේ ප්‍රෝග්‍රෑම් නැගල යන එක නිකං මොකක්ද වගේ නේහ්...........:dull::dull:

    :frown::growl: සමහර උන්ට ටිකක් කසනවානේ කිඹුල් ශෝ එක ඈහුවහම.....!! :growl:

    බල්ලෝ බිරුවට කඳු පත්වෙන්නෙ නෑ කියල උඹට අපි අමුතුවෙන් කියන්න ඕනි නැනේ....

    :yes: :yes:

    යකෝ .... සතියම වැඩ කරලා කරලා එපා වෙලා ඉන්නකොට දවස් ගැන ගැන ඉන්නෙ සිකුරාදා වෙනකං...:(
    මං ඔය පැය හතරෙම වෙන එක ත්‍රෙඩ් එකකවත් නෑ... රේඩියෝ එකේම විතරයි... :sorry:

    එහෙම ආසාවෙං එන අපේ අහින්සක බලාපොරොත්තු සුං කරන්න එපා .. :(

    :oo: අනිවා..... සිකුරාදාට මේකට ප්ලග් වෙන්නෙම කිඹුල් ශෝ එක අහන්න..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බල්ලෝ නෙවෙයි නේහ්........
    උන් ගේ ගෑණු සත්තු නේ........:dull::dull::dull:
    ඒකනේ පුස්නේ..............:frown:

    :shocked::shocked: හිටු හිටු ලබන සතියේ ඔය පැත්තේ එන්න සහසුද්දෙන්ම විස්තරේ අහගන්න.....
     
    Status
    Not open for further replies.