අර මොකෝ.........මං ටික දවසකට යනවා
ආයෙ එන දවසක් කියන්න බැරි වෙයි

උඹට පී ඒම් වලින් නොකිව්වාට අපිටත් එහෙම තමයි. උඹේ පලවෙනි බාර් එකෙ ඇහුවෙ විනාඩි 5ක් වගෙ. රේඩීයො ඇහිල්ල එතනින්ම නවත්තලා දැම්මා. දෙවනි බාර් එක නං ඇහුවෙ වත් නෑ.නෑ බං.....කලින් එකේ දි කියල තිබ්බේ මාව අදහන මට්ටමට මගේ රසිකයෙක් කියලා.......
ඒ වගේ කෙනෙක්ට වේදනාවක් දුන්නම හිතට මහ මොකක්ද ගිල්ට් ගතියක් දැනෙන්නේ........
මම මම ම නෙවෙයි ද කොහෙදෝ අද!!!!!!![]()
මං ටික දවසකට යනවා
ආයෙ එන දවසක් කියන්න බැරි වෙයි

මං ටික දවසකට යනවා
ආයෙ එන දවසක් කියන්න බැරි වෙයි


උඹට පී ඒම් වලින් නොකිව්වාට අපිටත් එහෙම තමයි. උඹේ පලවෙනි බාර් එකෙ ඇහුවෙ විනාඩි 5ක් වගෙ. රේඩීයො ඇහිල්ල එතනින්ම නවත්තලා දැම්මා. දෙවනි බාර් එක නං ඇහුවෙ වත් නෑ.
සිරාවට මම පලවෙනි එකේ ඇහුවේ මහසෝනාගේ මොකද්ද එක කරකෝන එක සහ ප්‍රේමේ සහ ජේ ආර් ගේ දූරියන් සීන් එක විතරය !! මොකද මම කිඹුලාගේ විල් තෙරට ඇලුම් කල නිසාවෙනි !! 
සංකපාලයා පික්සු කෙලින්න එපා........
ඒක ඔහොම ගියදෙන්..........
මම ආයේ බාර් නොකරම ඉවරයි නේ.......
ඒ ළමයා ගේ හිත හැදෙයි එතකොට..............
එහෙම වත් මම කරප වැරැද්ද හරි ගස්ස ගන්න බලනවා........
කොහෙ නිදාගන්නද ? නැගිටලා තොගෙ ජොබ් එක කරපං!මමත් යනවා නිදාගන්න...![]()
දෙන්නම්....බට්....කරන්න වෙයි ද දන්නේ නෑ ඉතිං.......
දන්නව නේහ්....
සමහර අයට අපේ ප්‍රෝග්‍රෑම් නැගල යන එක නිකං මොකක්ද වගේ නේහ්...........![]()

සමහර උන්ට ටිකක් කසනවානේ කිඹුල් ශෝ එක ඈහුවහම.....!! 
බල්ලෝ බිරුවට කඳු පත්වෙන්නෙ නෑ කියල උඹට අපි අමුතුවෙන් කියන්න ඕනි නැනේ....

යකෝ .... සතියම වැඩ කරලා කරලා එපා වෙලා ඉන්නකොට දවස් ගැන ගැන ඉන්නෙ සිකුරාදා වෙනකං...
මං ඔය පැය හතරෙම වෙන එක ත්‍රෙඩ් එකකවත් නෑ... රේඩියෝ එකේම විතරයි...
එහෙම ආසාවෙං එන අපේ අහින්සක බලාපොරොත්තු සුං කරන්න එපා ..![]()
අනිවා..... සිකුරාදාට මේකට ප්ලග් වෙන්නෙම කිඹුල් ශෝ එක අහන්න..... 
බල්ලෝ නෙවෙයි නේහ්........
උන් ගේ ගෑණු සත්තු නේ........
ඒකනේ පුස්නේ..............![]()

හිටු හිටු ලබන සතියේ ඔය පැත්තේ එන්න සහසුද්දෙන්ම විස්තරේ අහගන්න.....