EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹල හිතන්නේ කීවෙනි හේතුවද....:rolleyes::dull:
    උඹ ඉතින් දෙයියන්ගෙ රටේ ඉන්න එකා හින්ඳා උඹටනං ඇත්තෙ දෙයියන්ගෙ ලෙඩේ වෙන්න ඇති :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: මම උඹට කිව්වා නේද මේ ප්‍රෝ ලින්ක් එක මට Sure නෑ... අර පවර් ත්‍රී එක ගන්නද කියලා...... :frown: උඹම නේද කිව්වේ... තිබ්බෙත් ප්‍රෝ ලින්ක් එකක්..... ඔන්න ඔහේ ඕනා *කක් කියලා ඒකක්ම ගනින් කියලා.......!! :oo: :frown: :growl:

    Mama katha kare brand gana nemei..boruwata uda pannata umbath gaththe hambayagen ne umba :lol: ane huke..ethakota kimbulatai matai wireless keyboard mouse gaththeth korean karayekgenda umba ? :lol: umbe kaiyya witharai dow :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න උඹලට..... අවශයය අයවළුන්ගේ දැන ගැනීම පිණිස.......!! :rofl:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1504530
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mama katha kare brand gana nemei..boruwata uda pannata umbath gaththe hambayagen ne umba :lol: ane huke..ethakota kimbulatai matai wireless keyboard mouse gaththeth korean karayekgenda umba ? :lol: umbe kaiyya witharai dow :rofl:

    :frown::frown: මම තොපි දෙන්නටම කිව්වා, ඒ කී බෝඩ් වලට මගේ කිසිම වගකීමක් නැති බව......!! :growl:
     
    Status
    Not open for further replies.