සෙට් වෙන්න වෙන්නෙ දරු පවුල් සමගින්..ow ow manager karanam kiyanne oka totally vegin kiyala but mama nam wild bore & liquor gaththa
ahala balamu ekama wasiya Laga path saha apita Hithu manape Chat ekak dagena inna puluwan![]()
http://www.greencenter.lk/
me thiyenne machan
ubata 1/ 1/2 yayi matath same thariyatayi uratayi da same
Miniyatayi ehemayi kawiyatayi sankatayi th ehemayi
oke 1 person full board thibbe 1700 ta (2 years before) aduma gane 10k set wenna ona
foods maru BBQ ekak danna place ekakth thiyenawa fatta view ekakth thiyenaw
separate rooms thiyenne

ow ow manager karanam kiyanne oka totally vegin kiyala but mama nam wild bore & liquor gaththa
ahala balamu ekama wasiya Laga path saha apita Hithu manape Chat ekak dagena inna puluwan![]()

එහෙනං රත්නෙ එයි!
![]()
යකෝ මේක training center එකක්ද ??![]()

බැටරි කේස් එක කොහොමද දැං ?

සෙට් වෙන්න වෙන්න දරු පවුල් සමගින්..

Tholangamuw (Nittambuwa>Warakapola>Tholangamuwa)අම්මෝ කොහෙද බං මේ ඩොටේ...?![]()
Naha ban ona ekak thgiyenawaඅඩෝ මසක් කන්නේ නැතුව එලවලු විතරක් කන්න ඔච්චර දුර යන්න බෑ...![]()

රත්නෙට ට්‍රේනින් එකක් ගන්න පුලුවන් වෙයි...![]()

Tholangamuw (Nittambuwa>Warakapola>Tholangamuwa)
Naha ban ona ekak thgiyenawa
![]()

සෙට් වෙන්න වෙන්න දරු පවුල් සමගින්..

Tholangamuw (Nittambuwa>Warakapola>Tholangamuwa)අම්මෝ කොහෙද බං මේ ඩොටේ...?![]()
Naha ban ona ekak thgiyenawaඅඩෝ මසක් කන්නේ නැතුව එලවලු විතරක් කන්න ඔච්චර දුර යන්න බෑ...![]()

රත්නෙට ට්‍රේනින් එකක් ගන්න පුලුවන් වෙයි...![]()

Sea Camelමොකාද ඕයි ඒ සතා...?![]()

A/C, high beams දැම්මාට පස්සෙ හොන් එකේ සද්දෙ අඩු නං හරි වයිපර් ස්ලෝ වෙනවා නං හරි බැටරිය බලෝහන්න. එහෙම මුකුත වෙන්නෙ නැත්තං අලුත් බැටරි දාන්න හදිස්සි වෙන්න එපා. බැටරි වතුර හරියට දාලා සතියට දෙපාරක් වත් වාහනෙ පාවිච්චියට ගන්න. ඒ ඇති.අරක චාර්ජ් එක දැම්මහම හරි ගියා.. ඒත් කොයි වෙලේද දන්නේ නෑ... එකක් දාගන්න ඕනේ බං.. මේ ටිකේ එක දිගට එහෙ මෙහෙ දුවපු නිසා අවුලක් වුනේ නෑ...![]()
ඔටුවා ජබුක්..Sea Camel
(cross wela thiyenne Gay-an-Kuwait ta)![]()