EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: ow ow manager karanam kiyanne oka totally vegin kiyala but mama nam wild bore & liquor gaththa:rofl:
    ahala balamu ekama wasiya Laga path saha apita Hithu manape Chat ekak dagena inna puluwan :)
    සෙට් වෙන්න වෙන්නෙ දරු පවුල් සමගින්..
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    http://www.greencenter.lk/
    me thiyenne machan

    ubata 1/ 1/2 yayi matath same thariyatayi uratayi da same
    Miniyatayi ehemayi kawiyatayi sankatayi th ehemayi

    oke 1 person full board thibbe 1700 ta (2 years before) aduma gane 10k set wenna ona
    foods maru BBQ ekak danna place ekakth thiyenawa fatta view ekakth thiyenaw
    separate rooms thiyenne

    අම්මෝ කොහෙද බං මේ ඩොටේ...? :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: ow ow manager karanam kiyanne oka totally vegin kiyala but mama nam wild bore & liquor gaththa:rofl:
    ahala balamu ekama wasiya Laga path saha apita Hithu manape Chat ekak dagena inna puluwan :)

    අඩෝ මසක් කන්නේ නැතුව එලවලු විතරක් කන්න ඔච්චර දුර යන්න බෑ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං රත්නෙ එයි! :P

    text.png

    යකෝ මේක training center එකක්ද ?? :eek:

    රත්නෙට ට්‍රේනින් එකක් ගන්න පුලුවන් වෙයි... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බැටරි කේස් එක කොහොමද දැං ?

    අරක චාර්ජ් එක දැම්මහම හරි ගියා.. ඒත් කොයි වෙලේද දන්නේ නෑ... එකක් දාගන්න ඕනේ බං.. මේ ටිකේ එක දිගට එහෙ මෙහෙ දුවපු නිසා අවුලක් වුනේ නෑ... :):)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සෙට් වෙන්න වෙන්න දරු පවුල් සමගින්..
    :yes::yes:
    අම්මෝ කොහෙද බං මේ ඩොටේ...? :baffled:
    Tholangamuw (Nittambuwa>Warakapola>Tholangamuwa)
    අඩෝ මසක් කන්නේ නැතුව එලවලු විතරක් කන්න ඔච්චර දුර යන්න බෑ... :lol:
    Naha ban ona ekak thgiyenawa :lol:
    රත්නෙට ට්‍රේනින් එකක් ගන්න පුලුවන් වෙයි... :dull:
    :rofl:
     
    A/C, high beams දැම්මාට පස්සෙ හොන් එකේ සද්දෙ අඩු නං හරි වයිපර් ස්ලෝ වෙනවා නං හරි බැටරිය බලෝහන්න. එහෙම මුකුත වෙන්නෙ නැත්තං අලුත් බැටරි දාන්න හදිස්සි වෙන්න එපා. බැටරි වතුර හරියට දාලා සතියට දෙපාරක් වත් වාහනෙ පාවිච්චියට ගන්න. ඒ ඇති.
     
    Status
    Not open for further replies.