යනවා මෙන්න මෙතනට යං : http://resort98acres.com/

යකෝ මාස දෙකක් නොකා නොබී ඉතුරු කරන්න වෙනවා ඔතන දවසක් ඉන්න යන්න.....!!

යනවා මෙන්න මෙතනට යං : http://resort98acres.com/

යකෝ මාස දෙකක් නොකා නොබී ඉතුරු කරන්න වෙනවා ඔතන දවසක් ඉන්න යන්න.....!!

මටනම් කොහොමත් එපා බන්, මට A/C වල ඉන්න අමාරුයි, හච්චින් යනවා....available.....available....![]()


Sea Camel
(cross wela thiyenne Gay-an-Kuwait ta)![]()
ඔටුවා ජබුක්..![]()


ඌට විශේෂ ලඟක් නෑ බං.. 80km වගෙ තියනවා..


ඇඳි වතත් විකුණලා තමා එන්න වෙනවා....යකෝ මාස දෙකක් නොකා නොබී ඉතුරු කරන්න වෙනවා ඔතන දවසක් ඉන්න යන්න.....!!
![]()
![]()

උඹට ගේමක් දෙන්න ප්ලෑනක් ගහනවා![]()

පිස්සුද බං ? උඹට නං එක බස් එකක දවසේ ගානෙන් ඕක කවර්..යකෝ මාස දෙකක් නොකා නොබී ඉතුරු කරන්න වෙනවා ඔතන දවසක් ඉන්න යන්න.....!!
![]()
![]()
කවුද කලින්ම ගේම දුන්නෙ ?lol..
gema hambawela inne...
aye denna deyak na![]()

එතකොට මැප් එකේ විදියට මෙහෙ ඉඳන් එනකොට නුවර පාරට දාල, කොළඹ පැත්තට යන්න ඕනිද ?විකියො උඹ ඔතන දැන් ගනන් සහ බුක් කරන්න පුලුවන් දවස් අහලා කියපන්. දෙසැම්බර් 9න් පස්සෙ කට්ටියටම ලේසි දවසක් දාගමු.
dan thama kiwwe ban dawasa ubala thiranaya karahan
Ko thariya

තරි මාමා නිවාස අඩස්සියේ වෙන්න ඈති බං....... දවස ලබන මාසේ නම්, 15 සහ 25 නම් බෑ......
15 ඔෆිස් එකේ පාටි එක.... 25 අපි හැම අවුරුද්දෙම දෙන ලමා නිවාසෙට දානේ තියෙනවා...... 
okey.. machan mama heta udema ahannam ahala kiyannamවිකියො උඹ ඔතන දැන් ගනන් සහ බුක් කරන්න පුලුවන් දවස් අහලා කියපන්. දෙසැම්බර් 9න් පස්සෙ කට්ටියටම ලේසි දවසක් දාගමු.

යන ගමන් king ටත් දඩයක් දාගෙන යන්න පුළුවන්....![]()
දවසක් දෙන කිංග් 1 ගේ ගෙදර නැවතිලා ඉදලම එමු.....!! 
ow ban podi durakඑතකොට මැප් එකේ විදියට මෙහෙ ඉඳන් එනකොට නුවර පාරට දාල, කොළඹ පැත්තට යන්න ඕනිද ?
කවුද කලින්ම ගේම දුන්නෙ ?![]()

![]()
දවසක් දෙන කිංග් 1 ගේ ගෙදර නැවතිලා ඉදලම එමු.....!!
![]()






එතකොට මැප් එකේ විදියට මෙහෙ ඉඳන් එනකොට නුවර පාරට දාල, කොළඹ පැත්තට යන්න ඕනිද ?
ඉතින් ඔය දානේ බීම ජාතිත් එක්ක අපිට deyanko.....තරි මාමා නිවාස අඩස්සියේ වෙන්න ඈති බං....... දවස ලබන මාසේ නම්, 15 සහ 25 නම් බෑ......
15 ඔෆිස් එකේ පාටි එක.... 25 අපි හැම අවුරුද්දෙම දෙන ලමා නිවාසෙට දානේ තියෙනවා......
![]()


වෙනම ඉන්න AC කාමර නං නැතිවෙයි හැබැයි..![]()
දවසක් දෙන කිංග් 1 ගේ ගෙදර නැවතිලා ඉදලම එමු.....!!
![]()
