EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    available.....available....:)
    මටනම් කොහොමත් එපා බන්, මට A/C වල ඉන්න අමාරුයි, හච්චින් යනවා....:baffled:
    යුරට තම A/C නැතුව බැරි.....;)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකියො උඹ ඔතන දැන් ගනන් සහ බුක් කරන්න පුලුවන් දවස් අහලා කියපන්. දෙසැම්බර් 9න් පස්සෙ කට්ටියටම ලේසි දවසක් දාගමු.
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: යකෝ මාස දෙකක් නොකා නොබී ඉතුරු කරන්න වෙනවා ඔතන දවසක් ඉන්න යන්න.....!! :rofl: :(
    ඇඳි වතත් විකුණලා තමා එන්න වෙනවා....:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: යකෝ මාස දෙකක් නොකා නොබී ඉතුරු කරන්න වෙනවා ඔතන දවසක් ඉන්න යන්න.....!! :rofl: :(
    පිස්සුද බං ? උඹට නං එක බස් එකක දවසේ ගානෙන් ඕක කවර්..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියො උඹ ඔතන දැන් ගනන් සහ බුක් කරන්න පුලුවන් දවස් අහලා කියපන්. දෙසැම්බර් 9න් පස්සෙ කට්ටියටම ලේසි දවසක් දාගමු.
    එතකොට මැප් එකේ විදියට මෙහෙ ඉඳන් එනකොට නුවර පාරට දාල, කොළඹ පැත්තට යන්න ඕනිද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    dan thama kiwwe ban dawasa ubala thiranaya karahan:)
    Ko thariya

    :oo::oo: තරි මාමා නිවාස අඩස්සියේ වෙන්න ඈති බං....... දවස ලබන මාසේ නම්, 15 සහ 25 නම් බෑ...... :no: 15 ඔෆිස් එකේ පාටි එක.... 25 අපි හැම අවුරුද්දෙම දෙන ලමා නිවාසෙට දානේ තියෙනවා...... :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියො උඹ ඔතන දැන් ගනන් සහ බුක් කරන්න පුලුවන් දවස් අහලා කියපන්. දෙසැම්බර් 9න් පස්සෙ කට්ටියටම ලේසි දවසක් දාගමු.
    okey.. machan mama heta udema ahannam ahala kiyannam:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට මැප් එකේ විදියට මෙහෙ ඉඳන් එනකොට නුවර පාරට දාල, කොළඹ පැත්තට යන්න ඕනිද ?
    :oo:
    මැප් එකේ තිෙයන්නෙ ඇහැලියගොඩින් හරවලා යන්න කියලානෙ ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: තරි මාමා නිවාස අඩස්සියේ වෙන්න ඈති බං....... දවස ලබන මාසේ නම්, 15 සහ 25 නම් බෑ...... :no: 15 ඔෆිස් එකේ පාටි එක.... 25 අපි හැම අවුරුද්දෙම දෙන ලමා නිවාසෙට දානේ තියෙනවා...... :)
    ඉතින් ඔය දානේ බීම ජාතිත් එක්ක අපිට deyanko.....:):)
    මහත්පල ලැබෙනවා...
     
    Status
    Not open for further replies.