7ට වැටෙයි.. තාම අපිට ඉස්කෝලෙන් කියලා නෑ..
කොහොමත් සතියෙ දවස් කට්ටියටම බැරිවෙයි නේද ? කවියටයි රත්නෙටයි ඊට පස්සෙ එන weekend බැ නෙ? තරියට් මාසෙ අන්තිම වෙද්දි වැඩ වැඩි වෙයි.. ඒකයි 8,9 දාමු කිව්වෙ.
මට නම් සතියේ දවස් වුනත් අවුලක් නෑ...

7ට වැටෙයි.. තාම අපිට ඉස්කෝලෙන් කියලා නෑ..
කොහොමත් සතියෙ දවස් කට්ටියටම බැරිවෙයි නේද ? කවියටයි රත්නෙටයි ඊට පස්සෙ එන weekend බැ නෙ? තරියට් මාසෙ අන්තිම වෙද්දි වැඩ වැඩි වෙයි.. ඒකයි 8,9 දාමු කිව්වෙ.

හරි මේකයි සන්කපලයයි එක කාමරේකට දැමු....මම ශුවර්... පවුල එන එක විස්වාස නෑ තාම.. එයාගේ රොස්ටරේ අනුව තමයි කියන්නෙ වෙන්නේ. ඒක ලැබෙන්නේ මේ මාසේ 18 වෙනිදට..
Dan ethakota
1. Kosa & family
2. Mala & family
3. Miniya & family
4. Ura & family
5. King & family
6. Thari & family
7. me & family
sure neda

හිටු හිටු තරි67 ෆෝන් එක ගන්නේ නෑ....
ඌ අක්කත් එක්ක එයිද Sure නෑ.....
පොඩි 67 නම්බර් 2 පොඩි වැඩි නේ......!! උගෙන් අහලා ඉමු...... කිඹුල් මාමි එහෙම එයිද දන්නේ නෑ...... 
මටත් සතියේ දවස්ද, සති අගද වැඩක් නෑ,මට නම් සතියේ දවස් වුනත් අවුලක් නෑ...![]()

ඈ ? හචස 3ට එන්න ?mage schedule eka porata kiwwe
first day 3.00 pm awith
pawuwada after lunch api departure wenawa kiyala

call karanavada .....හිටු හිටු තරි67 ෆෝන් එක ගන්නේ නෑ....
ඌ අක්කත් එක්ක එයිද Sure නෑ.....
පොඩි 67 නම්බර් 2 පොඩි වැඩි නේ......!! උගෙන් අහලා ඉමු...... කිඹුල් මාමි එහෙම එයිද දන්නේ නෑ......
![]()

හිටු හිටු තරි67 ෆෝන් එක ගන්නේ නෑ....
ඌ අක්කත් එක්ක එයිද Sure නෑ.....
පොඩි 67 නම්බර් 2 පොඩි වැඩි නේ......!! උගෙන් අහලා ඉමු...... කිඹුල් මාමි එහෙම එයිද දන්නේ නෑ......
![]()
පාන්දරම අවොත් නුවර ගිහින් එන්න පුළුවන් නේද...mage schedule eka porata kiwwe
first day 3.00 pm awith
pawuwada after lunch api departure wenawa kiyala

ඔය 3නම පොඩ්ඩක්වත් ශුවර් නෑ මට නංඔන්න මම කිඹුල් මාමිටත් ගින්න දුන්නා...... හිටු රෑ ඉර පානටයි... සංකපාලයාටයිත් කියන්න....![]()

රා ගැලුමක් උඹ අරගෙන එනවද.....mama laga dagamu kiwweth ekayi
mekayi oya thana mara safety wagema facilities okkoma thiyenawa
mama mage podi eka 2yrs waladi thama ohe giye
balamu balamu kohoma hari adagena yanna

බොස්, ඔතන ඉඳන් නුවරට 50km වගෙ තියනවා..පාන්දරම අවොත් නුවර ගිහින් එන්න පුළුවන් නේද...![]()
දෙසැම්බර් 8,9 කොහොමද ? වැටෙන්නෙ sat,sunදවස් කියපල්ලා...කලින් ම......
එතකොට කියන්නම් එන්න පුළුවන් ද කියල...........
අනික සිකුරාදා නම් බැරියෝ......................
අවුරුද්ද අවසානේ හින්ද පුළුවන් උනොත් ගිහිල්ල එන්න ඕනි....බොස්, ඔතන ඉඳන් නුවරට 50km වගෙ තියනවා..

සිකුරාදා නෙමයි, සෙනසුරාදා සහ ඉරිදා....දවස් කියපල්ලා...කලින් ම......