EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    7ට වැටෙයි.. තාම අපිට ඉස්කෝලෙන් කියලා නෑ..

    කොහොමත් සතියෙ දවස් කට්ටියටම බැරිවෙයි නේද ? කවියටයි රත්නෙටයි ඊට පස්සෙ එන weekend බැ නෙ? තරියට් මාසෙ අන්තිම වෙද්දි වැඩ වැඩි වෙයි.. ඒකයි 8,9 දාමු කිව්වෙ.

    මට නම් සතියේ දවස් වුනත් අවුලක් නෑ... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ශුවර්... පවුල එන එක විස්වාස නෑ තාම.. එයාගේ රොස්ටරේ අනුව තමයි කියන්නෙ වෙන්නේ. ඒක ලැබෙන්නේ මේ මාසේ 18 වෙනිදට..
    හරි මේකයි සන්කපලයයි එක කාමරේකට දැමු....
    රෑ ඉරෙලිය ඒවිද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dan ethakota

    1. Kosa & family
    2. Mala & family
    3. Miniya & family
    4. Ura & family
    5. King & family
    6. Thari & family
    7. me & family

    sure neda:eek:

    :oo::oo: හිටු හිටු තරි67 ෆෝන් එක ගන්නේ නෑ.... :no: ඌ අක්කත් එක්ක එයිද Sure නෑ..... :no: පොඩි 67 නම්බර් 2 පොඩි වැඩි නේ......!! උගෙන් අහලා ඉමු...... කිඹුල් මාමි එහෙම එයිද දන්නේ නෑ...... :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට නම් සතියේ දවස් වුනත් අවුලක් නෑ... :)
    මටත් සතියේ දවස්ද, සති අගද වැඩක් නෑ,
    කලින් දැනගැනීම තමා වැදගත්....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: හිටු හිටු තරි67 ෆෝන් එක ගන්නේ නෑ.... :no: ඌ අක්කත් එක්ක එයිද Sure නෑ..... :no: පොඩි 67 නම්බර් 2 පොඩි වැඩි නේ......!! උගෙන් අහලා ඉමු...... කිඹුල් මාමි එහෙම එයිද දන්නේ නෑ...... :oo:
    call karanavada .....:cool::cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo::oo: හිටු හිටු තරි67 ෆෝන් එක ගන්නේ නෑ.... :no: ඌ අක්කත් එක්ක එයිද Sure නෑ..... :no: පොඩි 67 නම්බර් 2 පොඩි වැඩි නේ......!! උගෙන් අහලා ඉමු...... කිඹුල් මාමි එහෙම එයිද දන්නේ නෑ...... :oo:

    mama laga dagamu kiwweth ekayi

    mekayi oya thana mara safety wagema facilities okkoma thiyenawa

    mama mage podi eka 2yrs waladi thama ohe giye

    balamu balamu kohoma hari adagena yanna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න මම කිඹුල් මාමිටත් ගින්න දුන්නා...... හිටු රෑ ඉර පානටයි... සංකපාලයාටයිත් කියන්න.... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mage schedule eka porata kiwwe

    first day 3.00 pm awith
    pawuwada after lunch api departure wenawa kiyala
    පාන්දරම අවොත් නුවර ගිහින් එන්න පුළුවන් නේද...:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න මම කිඹුල් මාමිටත් ගින්න දුන්නා...... හිටු රෑ ඉර පානටයි... සංකපාලයාටයිත් කියන්න.... :D
    ඔය 3නම පොඩ්ඩක්වත් ශුවර් නෑ මට නං :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama laga dagamu kiwweth ekayi

    mekayi oya thana mara safety wagema facilities okkoma thiyenawa

    mama mage podi eka 2yrs waladi thama ohe giye

    balamu balamu kohoma hari adagena yanna
    රා ගැලුමක් උඹ අරගෙන එනවද.....:rolleyes:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවස් කියපල්ලා...කලින් ම......
    එතකොට කියන්නම් එන්න පුළුවන් ද කියල...........
    අනික සිකුරාදා නම් බැරියෝ......................
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දවස් කියපල්ලා...කලින් ම......
    එතකොට කියන්නම් එන්න පුළුවන් ද කියල...........
    අනික සිකුරාදා නම් බැරියෝ......................
    දෙසැම්බර් 8,9 කොහොමද ? වැටෙන්නෙ sat,sun
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොස්, ඔතන ඉඳන් නුවරට 50km වගෙ තියනවා..
    අවුරුද්ද අවසානේ හින්ද පුළුවන් උනොත් ගිහිල්ල එන්න ඕනි....:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාලයා ඔෆිස් එකේ.... ඌ එන්න බලන්නම් කිව්වා..... රෑ ඉර පාන උත්තර දෙන්නේ නෑ ෆෝන් එකට.... තරි මාමත් නෑ.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවස් කියපල්ලා...කලින් ම......
    එතකොට කියන්නම් එන්න පුළුවන් ද කියල...........
    අනික සිකුරාදා නම් බැරියෝ......................
    සිකුරාදා නෙමයි, සෙනසුරාදා සහ ඉරිදා....