මාලබේටත් පලතුරු වට්ටියකුයි 10කාසියකුයි යවමුද ?Deyyonwa wadammanna puluwan munwa wadammona eka thamai amaru![]()

මාලබේටත් පලතුරු වට්ටියකුයි 10කාසියකුයි යවමුද ?Deyyonwa wadammanna puluwan munwa wadammona eka thamai amaru![]()

ඌ කොහොමත් ඔය දවස් දෙකේ තනියෙන් තමයි එනවා කිව්වෙ.. දැං ඒකත් නෑ වගේ..

කිඹුල් මාමි එන්නේ නෑ එහෙනම්......!! 
අන්තිමට මේටකත් මටයි රත්නෙටයි විතරක් යන්න වෙයිද දන්නෑ..මට පේන්නේ මේ සෙට්වීමත් ජබොක් වගේ...![]()

tag කියවලා බලපං. එතකොට තේරෙයි මොකද වෙන්නනෙ කියලාමොකද වෙන්නෙ මේ පැත්තෙ?

අන්තිමට මේටකත් මටයි රත්නෙටයි විතරක් යන්න වෙයිද දන්නෑ..![]()

මාලබේටත් පලතුරු වට්ටියකුයි 10කාසියකුයි යවමුද ?![]()
අන්තිමට මේටකත් මටයි රත්නෙටයි විතරක් යන්න වෙයිද දන්නෑ..![]()
ඔව්..ඒක නම් වෙන්න පුළුවන්...අන්තිමට ඔගනයිස් කරපු විකියත් වෙන ට්‍රිපක් යයි....

ඕගනයිසර්ලාව කොහෙත්තම ශුවර් නෑඔව්..ඒක නම් වෙන්න පුළුවන්...අන්තිමට ඔගනයිස් කරපු විකියත් වෙන ට්‍රිපක් යයි....
![]()

ඔව්..ඒක නම් වෙන්න පුළුවන්...අන්තිමට ඔගනයිස් කරපු විකියත් වෙන ට්‍රිපක් යයි....
![]()
ඕගනයිසර්ලාව කොහෙත්තම ශුවර් නෑ![]()

කිරි පැකට් එක 30කින් වැඩි වෙලා කියලා හූල්ල හූල්ල හිටිය එකා කිරි වලීන් නාන්න ?? මලාට වෙන්නෙ නැති දේවල්..

පැකට් කරපු කිරි වලින් නෙවේනේ නාන්න හදන්නේ......!! 

මාලබේටත් පලතුරු වට්ටියකුයි 10කාසියකුයි යවමුද ?![]()
ඒකත් නරක නෑ......!! හෝමාගම තමා දේවතාවිය වැඩ ඉන්නේ මගේ හිතේ......!! 
මට පේන්නේ මේ සෙට්වීමත් ජබොක් වගේ...![]()

අන්තිමට මේටකත් මටයි රත්නෙටයි විතරක් යන්න වෙයිද දන්නෑ..![]()
අන්තිමට එහෙම වෙයිද දන්නෙත් නෑ....... 
ඔව්..ඒක නම් වෙන්න පුළුවන්...අන්තිමට ඔගනයිස් කරපු විකියත් වෙන ට්‍රිපක් යයි....
![]()
ඒවා ඉතින් විශ්වාස නෑ...... 
ඕගනයිසර්ලාව කොහෙත්තම ශුවර් නෑ![]()

කියලා වැඩක් නෑ...... 
ලඟ පාතක හිටියා නං අම්මපා වට්ටියක් ගිහින් දෙනවාඒකත් නරක නෑ......!! හෝමාගම තමා දේවතාවිය වැඩ ඉන්නේ මගේ හිතේ......!!
![]()

ඔව් ඔව් හිටිය එකත් අරක අරක මස් කඩේට දැක්කුවනේසුභ උදෑසනක් කුකුළණි.......කිකිළියෝ නෑ නේ දැන්.....
![]()
![]()