EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට පේන්නේ මේ සෙට්වීමත් ජබොක් වගේ...:dull::dull:
    අන්තිමට මේටකත් මටයි රත්නෙටයි විතරක් යන්න වෙයිද දන්නෑ.. :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අන්තිමට මේටකත් මටයි රත්නෙටයි විතරක් යන්න වෙයිද දන්නෑ.. :rolleyes:
    :lol: ඔව්..ඒක නම් වෙන්න පුළුවන්...අන්තිමට ඔගනයිස් කරපු විකියත් වෙන ට්‍රිපක් යයි....:rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: ඔව්..ඒක නම් වෙන්න පුළුවන්...අන්තිමට ඔගනයිස් කරපු විකියත් වෙන ට්‍රිපක් යයි....:rofl::rofl:
    ඕගනයිසර්ලාව කොහෙත්තම ශුවර් නෑ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිරි පැකට් එක 30කින් වැඩි වෙලා කියලා හූල්ල හූල්ල හිටිය එකා කිරි වලීන් නාන්න‌ ?? මලාට වෙන්නෙ නැති දේවල්..

    :rofl::lol: පැකට් කරපු කිරි වලින් නෙවේනේ නාන්න හදන්නේ......!! :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ඔව්..ඒක නම් වෙන්න පුළුවන්...අන්තිමට ඔගනයිස් කරපු විකියත් වෙන ට්‍රිපක් යයි....:rofl::rofl:

    :rofl: ඒවා ඉතින් විශ්වාස නෑ...... :growl:

    ඕගනයිසර්ලාව කොහෙත්තම ශුවර් නෑ :lol:

    :rofl::lol: කියලා වැඩක් නෑ...... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඒකත් නරක නෑ......!! හෝමාගම තමා දේවතාවිය වැඩ ඉන්නේ මගේ හිතේ......!! :rofl:
    ලඟ පාතක හිටියා නං අම්මපා වට්ටියක් ගිහින් දෙනවා :lol:
     
    Status
    Not open for further replies.