EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මොන ජොබ් එක කලත් වැඩි හරියක් ගෙදරනෙ බං! :P

    :rofl::baffled::dull: හෙටත් නිවාඩු දාන්න වෙනවා..... අර යකාගේ ලැප්ටොප් එක කනෙක්ට් වෙන්නේ නෑලු.... IP Conflict කියලා එනවලු...... සල්ලි ගන්නත් එක්ක හෙට එන්නලු..... මාර වාතයක් බං...... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::baffled::dull: හෙටත් නිවාඩු දාන්න වෙනවා..... අර යකාගේ ලැප්ටොප් එක කනෙක්ට් වෙන්නේ නෑලු.... IP Conflict කියලා එනවලු...... සල්ලි ගන්නත් එක්ක හෙට එන්නලු..... මාර වාතයක් බං...... :growl:
    ඉස්සෙල්ලාම උගෙන් සල්ලි අරන් අනිත් වෑඩ ගැන බලපං.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹත් එකයි, මලයත් එකයි! එකෙක් වත් ෆෝන් උස්සන්නෙ නෑ.. උඹේ බැටරිය ඊයෙ ආවා. හවස කොලඹ ආපු වෙලේ ඒකත් අරන් ආවෙ බාර දෙන්න, කෝ, එකෙක් වත් කෝල් ගන්නෙ නෑ.

    :baffled: uge nommare umba danne kohomada ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සෙල්ලාම උගෙන් සල්ලි අරන් අනිත් වෑඩ ගැන බලපං.

    :oo: කියලා වැඩක් නෑ බං...... ඌට මීට පස්සේ ගණන් කියද්දි, වැඩිපුර දාන්න ඕනා..... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: කියලා වැඩක් නෑ බං...... ඌට මීට පස්සේ ගණන් කියද්දි, වැඩිපුර දාන්න ඕනා..... :growl:
    උඹට ඕක මම කලින්ම කිව්වෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නේ නෑ..:no::no: නිකන් කිව්වේ...:dull::dull: නැත්තම් නිකන්ම මේස කැඩෙන්නේ කොහොමද..:rolleyes::rolleyes:

    Ane umbalath...mokak hari kiwwoth wal adahasak thamaa kiyanne..:frown: uge mese kadila thiyenne uge bus eke engioma thiyalai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    21704_2502989309408_1976837763_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: ඈයි යකෝ උඹට ඊයේ මම කිව්වේ, මම කොසාට 48ගේ නම්බර් එකයි, මරදානේ ඈඩ්‍රස් එකයි දුන්නා කියලා...... බීලද ඉන්නේ......?? :growl:

    Beela neme welaka ellila inne :P 48 karayatath henata wada mei tike ban
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල්කවියට ට්‍රිප් එක එන්න වෙන්නේ නෑ ලු..... :( කෝ මේ කසිප්පුවා...... කලින් ට්‍රිප් එකේ ඕගනයිසර් වගේම මූත් මිසින් ද.....?? :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල්කවියට ට්‍රිප් එක එන්න වෙන්නේ නෑ ලු..... :( කෝ මේ කසිප්පුවා...... කලින් ට්‍රිප් එකේ ඕගනයිසර් වගේම මූත් මිසින් ද.....?? :rofl: :P

    :frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Ane umbalath...mokak hari kiwwoth wal adahasak thamaa kiyanne..:frown: uge mese kadila thiyenne uge bus eke engioma thiyalai
    අපිට හිතෙන්නේ ඉතින් ඕවම තමා..:sorry::sorry: දුන්නේ රිසෝසස් පොඩ්ඩයි නේ..ඒකෙන් පුළුවන් විදිහට තමා කතාවක් හැදුවේ...:rofl::rofl:
    අන්තිමට කොහොම හරි මේසෙට වුනදේ දැන ගත්තනේ...:lol::lol:
     
    Status
    Not open for further replies.