EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉංග්‍රීසි වලට යවනවා බන් අපේ කොල්ලවත් ක්ලාස්.. මම නම් වීරුද්ධය ඕකට .. කොහෙද ගෑනු එක්ක බෑනේ .. ලමෙක්ට නිදහසක් නෑ පලවෙනි වසරේ ඉඳන්ම :oo:
    ඉංගිරීසි‌ නං පොඩි කාලෙ ඉඳන් පුරුදු කලා කියලා පාඩුවක් වෙන්නෙ නෑ මචෝ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව මොන තමන්ගේ තැනක්ද,
    තාත්තගේ එක පුතාට කොහොමත් අයිතියි, ශේප් එකේ තාත්තත් එක්ක හිටු......:cool:

    :lol: ඕක තමා අමාරු ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මුලින්ම කිවුවෙ ඕන නෑ තාම කියල :cool:
    ලොං හැලුනම බලමු :lol:
    ඇඳේඳි බටර් ඕන මෝනාටද කියලා උඹට වැටහෙන්නෙ නෑ වගේ.. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    !තාම නම් කන්න ඇරෙන්න වෙන දේකට බටර් ගාන්න ඕන නෑ ,
    ,හැබැයි ඉතින් සමහර උන්ට නම් ඇඳට බටර් කාලක් බාගයක් ගෙනියන්න වෙන වයසලු ඕං :shocked:

    කොසා ජබොක් :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොස් පොල් සීයේ...... මේ ඔබේ අවධානය පිණිසයි......!! :cool:

    මචන්, මෙන්න මේක තමා පවර් ස්ටියරින් පොම්පේ..... ඕකේ වීල් එක ඕනා කරනවා මට..... ඔරිජිනල් Ley Parts එකක් ඕනා...... :yes: පනාගොඩත් තිබුනේ නැත්නම්, ඉන්දියාවෙන් ගේනකම් හරි ඉන්න වෙනවා..... පුලුවන් නම් එකක් හොයලා දෙන්න..... :)

    keaubs.jpg

    :oo: මේ තියෙන්නේ අනිත් කේස් එක.... මේකට කියන්නේ Banjo කියලා...... ඕක ඔයිල් ටෑන්ක් (Reservoir) එකේ / පවර් පොම්පේ දෙකටම එනවා..... මේ තියෙන්නේ ලොකු එක..... ඕකේ අනිත් එක තමා මට ඕනා.......!!

    jgs568.jpg

    15yf128.jpg

    17a5h0.jpg

    bkhns.jpg

    මේ තියෙන්නේ ඔයිල් ටෑන්ක් (Reservoir) එක..... :yes:

    s25yqt.jpg

    :oo: මේකේ රතු පාට කැප් එකට හරියන ඈණේ තමා අර උඩ එක..... අර ලා නිල් පාට කැප් එකට හරියන ඈණේ තමා ඕනා හොයා ගන්න..... :yes:

    2w251fm.jpg

    :oo: මේ තියෙන්නේ භාණ්ඩේ සෙට් කරහම.... ඔය දකුණු අත පැත්තේ තියෙන්නේ ඔය ලොකු ඈණේ...... වම් අත පැත්තේ තියෙන දෙපැත්තම පොට තියෙන එක තමා මට ඕනා හොයා ගන්න..... :yes:

    jp8un6.jpg

    mjsqib.jpg

    :oo: ලොකු උදව්වක් ඔය ස්ටියරින් පොම්පේ වීල් එකයි, ඔය අනිත් ඈණ කෑල්ලයි හොයා ගන්න තියෙනවා නම්...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉංග්‍රීසි වලට යවනවා බන් අපේ කොල්ලවත් ක්ලාස්.. මම නම් වීරුද්ධය ඕකට .. කොහෙද ගෑනු එක්ක බෑනේ .. ලමෙක්ට නිදහසක් නෑ පලවෙනි වසරේ ඉඳන්ම :oo:
    උඹ එක දවසක්වත් පන්තිය ගාවට ගිහින් නැද්ද, පොඩ්ඩක් ගිහින් බලපන්කො, ෆැශන් ෂෝ එකක් වගේ........:lol:
    අපේ නම් යන්නේ මම, අම්මලදෙන ගේම දැක්කම අපි කරන්නේ මොනවාද කියල හිතෙනවා...
    එතනදිත් ළමයින්ව කන්න හදනවා,
    කට පාඩම් ගන්නවා, වැරදුනොත් කන මිරිකනවා, ඉස්සරහ පේලියේ තල්ලුකරලා, හිරකරලා වඩිකරවනවා, වැඩ කෝටියයි...
    මම ශේප් එකේ අන්තිම පේළියක වැඩිකරලා එනවා, හිරනොවී ඉන්නේ නැතයි කියල....:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: උඹ මේ මගුලක් කතා කරනවා...... බලපන් මම උදේ ඉදන් පංචිකාවත්තේ..... මචන් දන්න තැනක් තියෙයිද වානේ 16mm ඈණ අගල් 6 හෝ 6 1/2 ගන්න තැනක්.....?? හෙට කොට්ටාවේ ඈණ කඩේටවත් ගිහින් බලන්න වෙනවා...... :)

    pachikawatta paalama langa ana kadayak thiyenawa aluthma ana ganna puluwan.. kade nama NAZMI habai pute hamba kadayak :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් පොල් සීයේ...... මේ ඔබේ අවධානය පිණිසයි......!! :cool:

    මචන්, මෙන්න මේක තමා පවර් ස්ටියරින් පොම්පේ..... ඕකේ වීල් එක ඕනා කරනවා මට..... ඔරිජිනල් Ley Parts එකක් ඕනා...... :yes: පනාගොඩත් තිබුනේ නැත්නම්, ඉන්දියාවෙන් ගේනකම් හරි ඉන්න වෙනවා..... පුලුවන් නම් එකක් හොයලා දෙන්න..... :)

    keaubs.jpg

    :oo: මේ තියෙන්නේ අනිත් කේස් එක.... මේකට කියන්නේ Banjo කියලා...... ඕක ඔයිල් ටෑන්ක් (Reservoir) එකේ / පවර් පොම්පේ දෙකටම එනවා..... මේ තියෙන්නේ ලොකු එක..... ඕකේ අනිත් එක තමා මට ඕනා.......!!

    jgs568.jpg

    15yf128.jpg

    17a5h0.jpg

    bkhns.jpg

    මේ තියෙන්නේ ඔයිල් ටෑන්ක් (Reservoir) එක..... :yes:

    s25yqt.jpg

    :oo: මේකේ රතු පාට කැප් එකට හරියන ඈණේ තමා අර උඩ එක..... අර ලා නිල් පාට කැප් එකට හරියන ඈණේ තමා ඕනා හොයා ගන්න..... :yes:

    2w251fm.jpg

    :oo: මේ තියෙන්නේ භාණ්ඩේ සෙට් කරහම.... ඔය දකුණු අත පැත්තේ තියෙන්නේ ඔය ලොකු ඈණේ...... වම් අත පැත්තේ තියෙන දෙපැත්තම පොට තියෙන එක තමා මට ඕනා හොයා ගන්න..... :yes:

    jp8un6.jpg

    mjsqib.jpg

    :oo: ලොකු උදව්වක් ඔය ස්ටියරින් පොම්පේ වීල් එකයි, ඔය අනිත් ඈණ කෑල්ලයි හොයා ගන්න තියෙනවා නම්...... :yes:
    උඹ ගත්තෙ ජපන් power steering box එකක් නේද ? ඒකට ලේලන්ඩ් කෑලි හරියනවාද ? :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: ඕක තමා අමාරු ...
    අමාරුවෙන් හරි ඉවසීම ප්‍රගුණ කරපන්...
    පැටලෙන්න නම් එපා, හරක වගේ කරබාගෙන හිටපන්,:lol:
    එහෙම නොවුනොත් අනාගතය සුබ නෑ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම ඔරිජිනල් :shocked::lol::lol:

    1.Urajdrlk original account - 2 tags
    2.TechSmartLanka fake account - 2 tags
    3.කලින් හිටපු මගේ :love: එකට හදලා දුන්න එක - 2 tags
    4.නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එක - 2 tags

    ඔතනම අටක් නේ :shocked::shocked::shocked::shocked:

    :frown::growl: යකෝ මගේ එකවුන්ට් එකෙන් විතරයි ටැග් ගත්තේ...... TechSmart එකට ටැග් දෙන්නේ නෑ..... :( අනිත් එකවුන්ට් දෙකේ මට පාස්වර්ඩ් මතක නෑ..... :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉංගිරීසි‌ නං පොඩි කාලෙ ඉඳන් පුරුදු කලා කියලා පාඩුවක් වෙන්නෙ නෑ මචෝ..

    ඔව් බන් ඒක ඇත්ත
     
    :oo: :oo:
     
    Status
    Not open for further replies.