යකෝ පන්විකාවත්තෙ පහලට ගියාම තියෙන්නෙ ඇන කඩනෙ. ඒවාගෙත් නැද්ද ඔය ඇන ?උඹ මේ මගුලක් කතා කරනවා...... බලපන් මම උදේ ඉදන් පංචිකාවත්තේ..... මචන් දන්න තැනක් තියෙයිද වානේ 16mm ඈණ අගල් 6 හෝ 6 1/2 ගන්න තැනක්.....?? හෙට කොට්ටාවේ ඈණ කඩේටවත් ගිහින් බලන්න වෙනවා......
![]()

උඹ මේ මගුලක් කතා කරනවා...... බලපන් මම උදේ ඉදන් පංචිකාවත්තේ..... මචන් දන්න තැනක් තියෙයිද වානේ 16mm ඈණ අගල් 6 හෝ 6 1/2 ගන්න තැනක්.....?? හෙට කොට්ටාවේ ඈණ කඩේටවත් ගිහින් බලන්න වෙනවා......



ado ehenam thama kanna kenthiyen aththe apu gaman off line yanna ona






