EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් හෙට බොන්නේ කවුද මොනවා ද
    ඔය හරියේ ළඟ පාත ටවුන් එකක් ඇතිනේ, කට්ටියම ආවට පස්සේ ගිහින් ගේමු.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය හරියේ ළඟ පාත ටවුන් එකක් ඇතිනේ, කට්ටියම ආවට පස්සේ ගිහින් ගේමු.....

    :shocked: ඇහ්හ් !! මූ ෆෝර්ම් වෙලා තියෙන තරම ? :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගාස්තු කවරේද ? ඕන මගුලක් බොනවා ගල් ඇරෙන්න :cool:
    වෙල්ලස්සේ ගිය උන් නම් කියල තිබුනේ උඹට බොන්නම බෑ කියල....:P:lol::rolleyes:;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කරන කලට පව් මීරිය මීසේ
    විදින කලට බොට දුක් දැඩිවෙයි ගිනිසේ :lol:

    දෙන්නම් බොට සදා dry season වෙන්න එදාට :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගාස්තු කවරේද ? ඕන මගුලක් බොනවා ගල් ඇරෙන්න :cool:
    උන්ගෙන් අරන් බොන්න බැහැ බන් නික අතින් කාල හරක් බලනවා වගෙයි නේ එක
    අපි පිටින් ගමු
    බලපන් දැන් ගැලරි එකක් 1900 යි
    අද ගැහුවා ගවනර් චොයිස් 1200 යි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙල්ලස්සේ ගිය උන් නම් කියල තිබුනේ උඹට බොන්නම බෑ කියල....:P:lol::rolleyes:;)

    හික් හික් බකාඩි වාෂ්ප උනා විනාඩි ගානෙන් :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන්ගෙන් අරන් බොන්න බැහැ බන් නික අතින් කාල හරක් බලනවා වගෙයි නේ එක
    අපි පිටින් ගමු
    බලපන් දැන් ගැලරි එකක් 1900 යි
    අද ගැහුවා ගවනර් චොයිස් 1200 යි

    මොන මගුලක් හරි කරමු බන් :cool: අර ඌරා නැතෙයි ? ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උන්ගෙන් අරන් බොන්න බැහැ බන් නික අතින් කාල හරක් බලනවා වගෙයි නේ එක
    අපි පිටින් ගමු
    බලපන් දැන් ගැලරි එකක් 1900 යි
    අද ගැහුවා ගවනර් චොයිස් 1200 යි
    ඔය හොටෙල් එකේ නම මොකක්ද බන්, බැරිවෙලාවත් ෆෝන් වැඩ නොකලොත්.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිණිපුර ලොක්කා වැටෙන්න ගහනවා වගේ...:eek::eek:

    ඌත් රතනපාල වගේද දන්නේ නෑ ගැසුව ගමන් කලිසම හලා ගන්න !! :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන මගුලක් හරි කරමු බන් :cool: අර ඌරා නැතෙයි ? ;)
    බලහන් මේකාගේ දිව දෙකේ කතා
    1. සුස්ති ගැසීම වැරදියි බඩු ගැසීම හරි
    2. ඉත්තෑ ව හොද නැහැ උර හොදයි
    අනේ බෝල වගේ කන්න ඕන උනාම කබරයත් තලගොයා කරන ගොයියෙක් :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියා විස්තර ඔක්කොම රත්නෙට කියපන් ඌත් එක්ක තමා මම එන්නේ මම ඔය පැත්ත ගැන දන්නේ නෑ .. එහෙනම් මම කැපුන හෙට හම්බ වෙමු !! සුබ රාත්‍රියක් !! :D
     
    Status
    Not open for further replies.