EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මාසෙකටම ලැප් එන්නේ 20ක් විතර.... සේල් එකත් 10ක් වගේ.... ඉතින් එහෙම එකකට තව උන් මොකටද...?? මම විතරක් හොදටම ඈති..... :yes:

    එහෙනං උඹ හොදටම ඇතිනේ....... එක්කෝ උඹව තියාගෙනත් වැඩක් නැනේ....... :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :frown: ඉරිසියාව....... :angry:

    අව්වේ පෑන් කරගහගෙන ගිහින් මහන්සි වගේ..... :P (හික්ස්, මට මතක නෑ නේ මේ කතාව) :(

    පෑන් පෑන්....... ලාබයි පෑන් පෑන්...... අනේ මගෙනුත් පෑන්ක් ගන්න දෙයියනේ...... :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෑන් පෑන්....... ලාබයි පෑන් පෑන්...... අනේ මගෙනුත් පෑන්ක් ගන්න දෙයියනේ...... :lol::lol::lol::lol:

    Moko yako hama ekakma dala LOL Kiyala danne umba :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :frown: ඉරිසියාව....... :angry:

    අව්වේ පෑන් කරගහගෙන ගිහින් මහන්සි වගේ..... :P (හික්ස්, මට මතක නෑ නේ මේ කතාව) :(

    Dan umbath magen aha gannada yanne oka kiyala :growl: ekiyak aha gatta magen oka kiyala.. :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද අපේ බොසා සේවයට වාර්ථා කර නොමැත....... එනිසා නිදහසක් ලැබී ඇත...... :yes::yes::):):)

    :shocked: ඒකට අපේ බොසා සේවයට වාර්ථා කරත් මම කිරියේ.... නොකරත් කිරියේ..... :rofl: :P

    පෑන් පෑන්....... ලාබයි පෑන් පෑන්...... අනේ මගෙනුත් පෑන්ක් ගන්න දෙයියනේ...... :lol::lol::lol::lol:

    :lol: මූ නෙවේ මුගේ රෙපා තමා ඔහොම යන්නේ..... මූ කරන්නේ වෑන් එකට වෙලා ආතල් එකේ ඉන්න එක.... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඒකට අපේ බොසා සේවයට වාර්ථා කරත් මම කිරියේ.... නොකරත් කිරියේ..... :rofl: :P

    :lol: මූ නෙවේ මුගේ රෙපා තමා ඔහොම යන්නේ..... මූ කරන්නේ වෑන් එකට වෙලා ආතල් එකේ ඉන්න එක.... :yes:

    අපේ කෙනා වාර්තා කරාම මම හොරෙන් කිරියේ....... නැති වෙලාවට ෆුල් ටයිම් කිරියේ.....

    හිකිස්‌ සේවක කළමනාකරණය......... :D

    (ජර්මනියේ නාසි ලොක්කා මම පොස්ට් වල :lol: දැමීම වැඩි බවට අවවාද කර ඇත...... එමනිසා ඒ වෙනුවට විකල්පයක් සොයමි......)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dan umbath magen aha gannada yanne oka kiyala :growl: ekiyak aha gatta magen oka kiyala.. :frown:

    :shocked: ඒකනේ මම කිව්වේ මට සීන් එක මතක නෑ කියලා..... ඔය සුදු පාටින් දාලා තියෙන්නේ.... අංකල් ඒක දැක්කේ නැතැයි.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිටත් අහගන්න කිව්වනං බලන්න නිධාන කතාව මේකේ....... :yes::yes:

    :shocked: :dull: මම කෝල් කරලා කියන්නම් බං.... ඕවා මෙතන කියලා හිට්ලර් අපිව අමුවෙන් කයි..... :dull:
     
    Status
    Not open for further replies.