EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: spamcheck bawalath udawiyane

    kohomada ban. innawa ban paduwe.
    EK awath scurvy ge gon joke tikak balala yanawa.
    adane ban danne meke part 2,3,4 tiyenawa kiyala

    මේක ඇතුලට වැඩිය ලෙඩ්ඩු එන්නේ නෑ මචන්, ආවත් ඉන්නේ නෑ....
    ඒක නිසා එච්චර අවුලක් නෑ ...:cool:
    ඉන්න එකම ලෙඩා අද නෑ , අඟල් 6 ක ඇනයක් හොයන්න ගිහින්....;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    11.gif
    aniwa salli monawada ban salli walat wadiya manusssakama siya dahas gunayak watinawa

    thnx machan:)

    aparade uta umba ehenam salli dunne :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ado mama hithuwe okak 10 yen eha kiyala... habai honda comfirtable wahane.. :)
    :yes:
    comfortable වාහනේ. මගෙ යාලුවෙක් ඕකක් ගත්තා. ගත්ත දවසේ අරං ආවෙ මම. වාහනේ ලොකුයි කියලා ඌට ශුවර් නෑ කිව්වා පදින්න! :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක ඇතුලට වැඩිය ලෙඩ්ඩු එන්නේ නෑ මචන්, ආවත් ඉන්නේ නෑ....
    ඒක නිසා එච්චර අවුලක් නෑ ...:cool:
    ඉන්න එකම ලෙඩා අද නෑ , අඟල් 6 ක ඇනයක් හොයන්න ගිහින්....;)

    :rofl::rofl:

    sirawatama ou ko ? :eek: basa anayak nathi hinda uge ane hai karada danne na box ekata :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක ඇතුලට වැඩිය ලෙඩ්ඩු එන්නේ නෑ මචන්, ආවත් ඉන්නේ නෑ....
    ඒක නිසා එච්චර අවුලක් නෑ ...:cool:
    ඉන්න එකම ලෙඩා අද නෑ , අඟල් 6 ක ඇනයක් හොයන්න ගිහින්....;)
    :rofl: kawda ban a
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes:
    comfortable වාහනේ. මගෙ යාලුවෙක් ඕකක් ගත්තා. ගත්ත දවසේ අරං ආවෙ මම. වාහනේ ලොකුයි කියලා ඌට ශුවර් නෑ කිව්වා පදින්න! :eek:

    ehenam mama wage dial ekak... matath loku car elawanna tikak bayayi.. :P
     
    Status
    Not open for further replies.