EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    deka pahe unta nam paint walata danna narakai ban .. naththan wahane original condition ma ohomma thiyagatta nam eeta hondai :sorry:
    ඒක නං ඇත්ත. :yes:
    හැබැයි‌ ඉතිං හොඳ තැනකින් පේනට් එක කරගන්න සැහෙන ගානක් ගෙවන්න වෙනවා.. :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නං ඇත්ත. :yes:
    හැබැයි‌ ඉතිං හොඳ තැනකින් පේනට් එක කරගන්න සැහෙන ගානක් ගෙවන්න වෙනවා.. :(

    ehemath na ban.. mr. paint , auto miraj ganan wala podi wenasai thiyenne :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::cool:
    මම කිඋවේ, ඕක ගත්ත දවස්වල ටිඋන්අප් එකක් දාල කතරගම ගියා, එවෙලේ බැලුව 17+ කරලා තිබුන with a/c ඊට පස්සේ නම් බැලුවේ නෑ....
    උඹ බැලුවද, කීයක් කරනවද....:rolleyes:

    fb 13 ඔකේ බොඩිය හොදයි
    එන්ජින් එක රෙප්ලේස් කරලා තියෙන්නේ වැඩියෙන් දුල නැහැනේ
    හැබැයි මචෝ මොන ආකාරයෙන් උන 2k පේන්ට් කලත් 75 න උඩ යනවා

    ඔය ඔක්කොම මම අර කියපු ඒවත් එක්ක උබට 1.10 ක් වත් යනවා
    එක හින්ද ගැන 10.5

    uba 4th ekata witharak dala 17. ganak giyanam meka 18k wath karanna ona :rofl:
    naha machan 12 k wage karanawa mama tuneup ekak karagannam
    habayi mage driving style eka wenasne macho
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ටිඋන් අප් එකක් දාල හරි නොගියොත් කියපන්.....:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං ඕකෙ සද්දෙයි ගැස්සිල්ලයි නං චැඩියි..

    hondama de FB13 petrol ekak ganna eka.. deisel kiyala maha loku labayak na ban..petrol car eke condition hondai wediya patta gahala nathi hinda :D deisel car ekak thiyena eka toilet yanneth car eke ne :rofl:
     
    Status
    Not open for further replies.