EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කව්ද කියපන්කො !! උඹ මොනා හරි බීලද ? :eek:

    SPB0390.jpg


    බීලා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හෙට බාසෙක් ලඟට අරන් යනවා ඕක බලවන්න... ඉස්සෙල්ලා ඔයිල් බලලා ඉන්නම්...:)

    :D හරි බාසෙක් ලගට අරන් පලයන්.... උඹ මුකුත් නොදන්නවා වගේ ඉන්නත් එපා..... දන්නවා වගේ රගපාපන් දන්නේ නැති උනත්.... පොඩ්ඩක් බලවගන්න ආවේ වගේ කතා කරපන්...... ලෙඩේ බලව ගන්න එක විතරක් කරපන්.... හදන්න යන්න එපා හෙටම..... නැත්නම් ඕකුන් දන්නවනේ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මන්ද බන්
    හය සහ බිංදු සුසංයෝගයකින් හැදිච්ච නම්බර් එකක් තියෙන ආර්‍යාවක් තමයි කියල තියෙන්නෙ :yes:

    :shocked: 67ගේ භාර්ර්‍යාව.....!! :yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:
    ඕක බීල නැවතුනොත් ඇති ..
    ..අන්න එකෙකුට ෆෝන් එකක් ලැබෙනව කියල පැලෙන්න හදනව :lol:

    :shocked: :dull: ;) ;) ෆෝන් එකක් කිව්වට ෆෝන් එකක්ම නෙවෙයිලු ඉතින්..... :D :cool:
     

    kingdewi

    Well-known member
  • :D හරි බාසෙක් ලගට අරන් පලයන්.... උඹ මුකුත් නොදන්නවා වගේ ඉන්නත් එපා..... දන්නවා වගේ රගපාපන් දන්නේ නැති උනත්.... සොඩ්ඩක් බලවගන්න ආවේ වගේ කතා කරපන්...... ලෙඩේ බලව ගන්න එක විතරක් කරපන්.... හදන්න යන්න එපා හෙටම..... නැත්නම් ඕකුන් දන්නවනේ...... :growl:

    :shocked::shocked::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මන්ද බන්
    හය සහ බිංදු සුසංයෝගයකින් හැදිච්ච නම්බර් එකක් තියෙන ආර්‍යාවක් තමයි කියල තියෙන්නෙ :yes:

    Amathuwa dan mama kane angili gaha ganna amathapu kenata :frown: mama danneth naa umba kiyanakan :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: පිස්සුද හොට්ටෝ....?? වැරද්දකුත් නෑ මගේ ඔරිජිනල් පෝස්ට් එකේ.... තෝ එඩිට් කරා නේද....?? මල් බබා වෙන්නද හදන්නේ උඹත් ඒ ගමන..... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැපරාසියා විමසිල්ලෙන් !! :rolleyes: ඒ ඔබද ? ඒ මමද ? අපි නෙමෙයිද ? :shocked: නැත්තන් මේක හීනයක් ද ? :eek:
     
    Status
    Not open for further replies.